මටත් සින් එකක් මතක් උනා. අපේ පැත්තේ මල ගෙදරක උන. මම එතකොට අට, නාමය වසරේ වගේ.
අපේ ගමේ තරුණ පොරක් මැරුණ ඇක්සිඩන්ට් එකක් වේලා. අපි එදා රෑ ඒ මළගෙදර නයිට. ගමේ හැමෝම වගේ ඉන්නව. ලොකු අය සෙට් එකක් වල කපන්න ගිහින්. වල කපන්නේ පාර අයිනේ ප්ලේස් එකක. පොඩි කදු කැල්ලක මුදුනේ. ඒ මුදුන පවුල් කීපයක පොදු සුසාන...