ඇත්තටම වයිෆ් ට නෙවෙයි බං මටයි උවමනාව ලුමියා එකකට.......... එයාට ඔව්වයේ ගානක් නෑ මහලොකු........ අපේ මල්ලිගේ ෆෝන් එකයි එදා සෙටමෝල දවසේ කින් ගේ ෆෝන් එකයි අතපත ගාලා තමා පිස්සුව හැදුනේ......... පට්ට බං.......android එපා වෙලා මටනම් මේ ස්ලෝ වෙන හැටියට ෆෝන් එක......
උඹත් ලුමියා ද.......? මොකක්ද මොඩ්ල්...