ඔන්ග් බලාපන් ලක් මවෙ මෙහෙම පිරිමි තමයි ඉන්නෙ යුද්දෙකට යන්න.
බලපන්, දකුනු කොරියාව, සින්ගපුරුව වගෙ රටවල පිරිමි (වැඩිම ප්‍රතිශතයක් ) නියම යුද සොල්දාදු ට්‍රේනින්ග් ගිහින් ඉන්නෙ. BTS ටත් අන්තිමට යන්න වුනා නෙ ගැනු වගෙ හිටියට, ලොකෙන්ම ප්‍රසිද්ද බොයි බාන්ඩ් වුනත්