1. sinhawanshaya

    දරුවාගේ පිළිකා රෝගය මොන්ටිසෝරි පාලිකාව මවටත් හොරා විකුණලා මුදල් ගරලා

    හෙළයොන්ට ලැජ්ජ නැද්දන්ල් බන් මොන්ටිසොරි ලමයාගෙ පිලිකාවෙන් හම්බ කරන් කන්න? හැබයි උතුම්ම එක ලු. තව සාදු කාරෙ දීපන්. https://www.gossiplankanews.com/2025/05/montessori-teacher-steals-money-from-childs-cancer-by-selling-it-to-mother.html?m=1 ගොඩක් දෙනෙක් මෙක බලලා කොමන්ට් එකක් වත් දාන්නෙ නැතුව...
  2. sinhawanshaya

    Scam Help

    ඔක අහුවෙන්නෙ නැති වෙන්න දෙන්න පුලුවන්
  3. sinhawanshaya

    මේ පොන්නයා ඉන්නකන් එහා පැත්තේ පොල්පිත්තක් දැම්මත් බය නැතුව දිනන්න පුලුවන් 🤣🤣

    දාපු එකා ජීවිතෙට චෙස් ගහලා නැ, චෙස් බොඩ් එකෙ කවුද දාම් වගෙ සෙල්ලම් කරන්නෙ, චෙක් මෙට් එකෙන් තමයි ගෙම න්වතින්නෙ, නැත්නම් ප්‍රතිවාදියා කින්ග් ව වට්ටන්න ඔනෙය්, පකෙ පොශ් වෙන්න ගිහින්
  4. sinhawanshaya

    තක්කඩියන් ගේ අන්තිම නැවතුම ආගමයි

    ලොකු දාර්ශනික ටොක්ස් නම් තියෙනවා, එත් රටෙ හැටි, වියෙට්නාම් කාරයා ඇහුවෙ නැද්ද ඔච්චර 2600 ලොකු සීන් නම් මොකද රටෙ ඔච්චර හොරු ඉන්නෙ කියලා
  5. sinhawanshaya

    Scam Help

    apo meke kawuru hari innawaa nam hoyala deepan bankuwe nam wada karanne, off the record kiyapan. ethakota bankuwa danne na ney kawuda dunne kiyala!
  6. sinhawanshaya

    උතුරේ අපේම සහෝදරවරු අපිව පාවා දුන්නා

    උම්බලට දැන් උන්ව පෙන්නෙ සහොදරයො වගෙ ද?
  7. sinhawanshaya

    විශ්ව බුද්ධගේ බොඩිය බලපං

    ow weights amaruwen karanakota thamai muscle fibre break wela aluthen muscle hadenne. mama godak ma use karanne machines, free weights neme.
  8. sinhawanshaya

    ශෙනැට් පොන්නයා කෝ බන්? 🤣🤣

    oka innawa, eeye pereda quote karala reply daala thibba mata.
  9. sinhawanshaya

    විශ්ව බුද්ධගේ බොඩිය බලපං

    10 reps, 3 sets. normally mama dawas deken dekatawath poddak bara wadi karanawa!
  10. sinhawanshaya

    විශ්ව බුද්ධගේ බොඩිය බලපං

    issara gihin thiyenawa ehen mehen, langadi yanna patan aran dan sathi 6k wage
  11. sinhawanshaya

    විශ්ව බුද්ධගේ බොඩිය බලපං

    ussara weight gradually wadi karanawa, protein uth bonawa. Mey dan gaana
  12. sinhawanshaya

    Questions Chinese windscreen දාපු අය ඉන්න්නවද?

    ඉන්ශුරන්ස් එකෙන් නම් ජෙනුඉන් වින්ඩ්ස්ක්‍රීන් දාන්නෙ නැ, original 1200$, 3rd party 350$
  13. sinhawanshaya

    Reliable brand new petrol scooter in the market?

    Honda Yamaha niyamai, PCX ekak thibba mata issara, liter ekata 50k puluwan
  14. sinhawanshaya

    අද රෑට පට්ට වැස්ස සමග කොස්

    mama hari asai kos ata badala kanna, sirama bite ekak eka drink ekak ekka. habai hariyata badinna oney, godak baddoth gal wage hayyayi!

    No contents