වයිරසය චීනෙ තියන කාලෙ අපේ ආණ්ඩුවට තිබුන ඇම්ම රට ඇතුලට නියම ඇටෑක්එක ආවට පස්සෙ නැත්තෙ ඇයි කියන එක ලොකු ප්රශ්නයක්. මට හිතෙනවා මේ වයිරසයෙන් ආණ්ඩුව යම් ප්රයෝජනයක් ගන්න හදනවා කියලා. මෙකෙ ලොකුම හානිය තියන්නෙ වැඩිහිටි ජනගහනයට ආණ්ඩුවට ලොකු බරක් වෙච්චි වැඩැහිටි ජනගහනය අඩු කරන්න හදන ප්ලෑන් එකක් කියලයි...