1. haunte

    කත්තාන්කුඩියේ උතුරේ දිගටම රතිඥ්ඥා...

    උබත් කාත්තන්කුඩි ගියාද?
  2. haunte

    ගෝටාට ඇතුල් වෙන්න අවසර දීලා

    Hotspot poronduwath itu karai neda yanna kalin?
  3. haunte

    පෙට්‍රල් රුපියල් 5කින් ඩීසල් රුපියල් 3කින් පහළට

    මිල සූත්‍රය වහා එලිකරනු :rofl::rofl::rofl:
  4. haunte

    පැතුම්ට හානියක් නෑ

    April 3 - 10 wage daily parliament eka wetaluwa kiyala kattiyata amathaka welaada?
  5. haunte

    සිංගප්පූරුවට තවම ගිහිල්ලා නැහැ වගේ

    එයාපෝර්ට් එකේ පොට්‌ එකක් හොයාගන්න නැද්ද මූට ලියුමක් ලියලා whatsapp කරන්න යාපාට.
  6. haunte

    සිංගප්පූරුවට තවම ගිහිල්ලා නැහැ වගේ

    මෙච්චර එඩිතර නිර්භීත රජෙක්නේ ගුපියෝ එලෙව්වෙ :no::no:
  7. haunte

    අරූ තාම මාල දිවයිනේලු

    සිවිල් වැසියන්ගේ ප්‍රතික්‍රියාවලට බියෙන් ගෝඨා|භය මාලදිවයිනේ රජයෙන් ඉල්ලා සිටින්නේ තමා සිංගප්පූරුවට පියාසර කිරීමට පෞද්ගලික ජෙට් යානයක් සූදානම් කරන ලෙසත්, ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රියේ 23:55 ට නියමිතව තිබූ සිංගප්පූරු ගුවන් සේවයේ ගමන් කිරීමට අකමැති බවත්ය. Another source...
  8. haunte

    Gota's Reaction vs Ranil's Reaction

    U nam hengila eththe. Peretha kamata inne, meruwath acting janadipathi kame innawa bhoothayek wela hari.
  9. haunte

    මාලදිවයිනෙන් සිංගපූරුවට යන්න ඉන්නවා වගේ

    Singapore wala visa on arrival for Sri Lankans. Masayak hotel ekaka nidahase idala yana thenak plan karanna puluwan.
  10. haunte

    ගෝඨාභය ඔබ යා යුතුමය...

    Oka copy paste ekak. owata wediyta gewanne nethiwa ethi. Pilotlage pirichcha plane eka wage baiyo share karana ekak.
  11. haunte

    මාලදිවයිනෙන් සිංගපූරුවට යන්න ඉන්නවා වගේ

    Singa airport eken exit wenne nethiwei. Dubaida koheda yanawa kiyla thibune ehen.
  12. haunte

    නිල වශයෙන් ගෝඨා ඉවත් උනාද නැද්ද?

    nila washayen wath nonila washayen wath iwath wela netha. Yaapata kiyala thiyenawa ada asweeme liwuma dennam kiyala. thaama deela ne.
  13. haunte

    රනිල් සමත්ලු ජනතාව අසමත්ලු මාරයි නේ

    Samath nennam ithin aye, chandeth peradila kelinma janadipathith una kiyanne.
  14. haunte

    මට තේරෙන් නෑ. ඇයි ඇල්ලුවෙ

    Okkotama ranil gaawa porakanna bene ban. Kastiyak yanna ethi ITN eka wate porakamu api kiyala.

    No contents