ඒක හවුල් ආණ්ඩුවක්, ජේවීපී එකට තනි බලයක් තිබුනෙ නැහැ... ee unata horakam kare ne, umba eka piligannawane neda?
jvp එක මෙතෙක් හොරකං කරේ නැහැ කියල මම පිලිගන්නව, ඒත් ඔක්කොම උපාසක බලල්ලු වැඩ පටං ගන්නෙ තමංගෙ ආණ්ඩුවක් පිහිටෙව්වට පස්සෙ... :rofl: විපක්ෂෙ ඉන්නකං උං තරං අවංක එවුන් නැහැ ලොවෙත්... :lol: ඒක...