1. sinhawanshaya

    Piyumi Hansamali

    අම්මො අරකිගෙ කට, මම ඇත්තටම හිතුවෙ මිනිහාගෙ සල්ලි වලින් උඩ ගියා කියා. කවුරු හරි උට ගහලා තිබ්බොත් කියන්න පුලුවන් සෙලෙබ්‍රිටි ගිහින් ගහන්න කිව්වුවා කියලා
  2. sinhawanshaya

    🔴 වෙ# ගැනි.

    ඔකෙ මමත් ඉන්නව 🤞බස් එක ඇතුලෙ හෙන අව්වයි වගෙ
  3. sinhawanshaya

    අම්බෝ චිලී වලට 7.5 ක් ඇවිත්!

    එකත් මම ගහපු ගෙමක් තමයි
  4. sinhawanshaya

    ලොකෙ වැඩියෙන්ම නවක වදය දෙන රටවල්

    You absolutely right mate! When I start any thread, I start with a sinhala caption. Although I don't get replies, but I see high view numbers.
  5. sinhawanshaya

    🔴 වෙ# ගැනි.

    මම කිඋව්වුවෙ මුගෙ ෆොටො එක තහනම් කරන්න ගිහින් චාටර් වුනා
  6. sinhawanshaya

    ලොකෙ වැඩියෙන්ම නවක වදය දෙන රටවල්

    උම්බෙ අකවුන්ට් එක හැක් කරලාද? ඉන්ගිරිසියෙන්ම් රිප්ලයි නෙ, උම්බෙ කට අපි නෙ දන්නෙ,
  7. sinhawanshaya

    රැග් රන්දිකට ගූ යයි

    Bari nam illanawaadha
  8. sinhawanshaya

    ලොකෙ වැඩියෙන්ම නවක වදය දෙන රටවල්

    අවුරුදු 5 දහාස් ගනන් ලොකු history තියෙන්නෙත් ඔය රටවල් වලටම තමයි
  9. sinhawanshaya

    හැලප හැදුවා බම් 🥴

    පකෙ සොවාන්
  10. sinhawanshaya

    අද සිට හයිවේ එකේ ඔබේ වාහනය නවත්වා පික්නික් දැමීමට අවසර

    මෙක දාපු පත්තරකාරයාට ඔන්න චාන්ස් එක පිටරටකට පැනගන්න. ආන්ඩුවෙන් සද්ද දානවා කියනවා අර ෆොටො එක නිසා. Mama kiwwuwe me photo eka gana ------ Post added on 1746197811
  11. sinhawanshaya

    උමංදාවෙ තෙලිජ්ජ පොප්සිකල් එක - ගියානං මටත් එකක් කන්න තිබුණ නේ

    මම කිව්වුවෙ බොරු නම් ඩිසල්යික් කරන්න බනින්න 😝
  12. sinhawanshaya

    උමංදාවෙ තෙලිජ්ජ පොප්සිකල් එක - ගියානං මටත් එකක් කන්න තිබුණ නේ

    තම්බි මිනි මරද්දි කැ ගැහුවත් ඔය වගෙ දෙකයි පනහෙ වාක්ය වලින් මිනිසුන්ට පාච්චල් කරන්නෙ නැ
  13. sinhawanshaya

    මේ ගෑනිව අඳුරන කවුරු හරි ඉන්නවා නම් පොලිසියට කියන්නලු

    නැ පොඩි විහිලුවක් කරන්න ගිහින් නවත්ත ගත්තා. නමෙ හැටියට ඉන්නත් එපැයි 😝
  14. sinhawanshaya

    සබරගමු පොන්නයන් විසින් මැරූ තරුනයා 😑🤮

    දැන් උමබලට පුලුවන් නෙ සීනිගම දෙවාලෙ ගිහින් මිරිස් අම්බරන්න, වස් කවි කියන්න? @Lovtus මෙකෙ කිව්වුවෙ උට ගුරුකම් මන්ත්‍ර දන්නවා කියලා, දීපන් අරුන්ට දඩුවම්
  15. sinhawanshaya

    මේ ගෑනිව අඳුරන කවුරු හරි ඉන්නවා නම් පොලිසියට කියන්නලු

    Yes, an early warning sign, I think it mostly guarantees the future being a serial killer. By the way, watch Dexter tv series
  16. sinhawanshaya

    අපෙ කාලෙ ඇඩ්ස්

    අඩො මෙක, යකො, අඩො අපි ඔවා ඉස්සර බැලුවෙත් බැන බැන කාර්ටූන් අස්සෙ නයිට් රයිඩර්, වයිප එක අස්සෙ ඇඩ්ස් යන්න පටන් ගත්තාම

    No contents