1. sinhawanshaya

    ~ හොර දොස්තරලගෙ බෙහෙත් හොඳයි ~

    ඇයි 80000 පොඩි වගෙද? කෙහෙළිය ගෙනාවා වගෙ එක්ස්පෙන්සි හොන්දම බෙහෙත් ද හරි?
  2. sinhawanshaya

    NPPට නොදැවෙනි වූ SJB මැයි දිනය තලවකැලේ හොල්ලයි

    සෙට් වෙන්න, ගන්න, හරි කෙනාට කත්8රෙ ගහන්න,උන් දන්නෙ නැ උම්බ ගැහුවාද නැද්ද කියලා. ගමම දුන්නෙ නැ කියලා නම් දැන ගනි
  3. sinhawanshaya

    NPPට නොදැවෙනි වූ SJB මැයි දිනය තලවකැලේ හොල්ලයි

    ඇයි ගන්න එක නැවැත්තුවෙ, දෙන දෙ අරන් කැමති එකාට කතිරෙ ගහන්න හෙළයාගෙ ජාතික පානෙ ------ Post added on 1746106835
  4. sinhawanshaya

    නවක වදයේ ඡායාරූපය එලියට..

    අඩො, උම්බ මෙක ව්යන්ගයෙන් දැම්මෙ මෙය් දවස් වල අර සියදිවි කෙස් එකට නෙද? උම්බ සින්හල නෙද? හිතක් පපුවක් නැද්ද බන්. ආගන්තුක් සත්කාරෙ රටක් ලු, තූ නොදකින් කවුද කිව්වුඑ. එ මැරුනු කොල්ලා අහින්සක එකෙක් , නැත්නම් වැඩ කාරයෙක් ට නවක වදෙ දෙන්න බැ නෙ, උට කොච්චර හීන ඇතිද යුනි සෙලෙක්ට් වුනාම, උම්බලා එ ලෙවල්...
  5. sinhawanshaya

    ~ හොර දොස්තරලගෙ බෙහෙත් හොඳයි ~

    එහෙම බය කරන්නෙ කොහොමද, මෙක ප්‍රජාතන්ත්‍රවාදි රටක්
  6. sinhawanshaya

    රැග් සීන් එක ලොකුවටම අ‍ැදෙනවා වගේ නේ? කරපු උන්ගෙ නම් ගම් පිටින් share වෙලා අ‍ැපත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ. 🤣 නියමයි හැබැයි.

    නිවාඩුවට ගමට අ‍ාපු එහෙම නම් ප්‍රසිද්ධ වෙච්ච දෙතුන් දෙනෙක්ටත් ගමේම උන් hospital යන්ඩම ගහලලු. කටුගස්තොටද කොහෙද එකෙක්ගෙ ඉස්සරහ දත් හතරක් කැඩිලා යන්ඩම ගහලා. සෑහෙන භීෂණයක් වෙලා සීන් එක. (ගම්වල උන් නම් කැම්පස් ගිය අ‍ැරියස් එක කවර් කරගන්නවා වගෙත් පේනවා) 🤭 ඔය තියෙන්නෙ ශොක් එකට. ඔහොම තමයි ක්‍රමෙ
  7. sinhawanshaya

    Security camara අත්දැකීම් තියෙන අය එන්න

    හෙන ෆීචර්ස් ගොඩක් නෙ, ඇත්තටම අඩුවටද බලන්නෙ?
  8. sinhawanshaya

    මෙන්න මිනීමරුවන්!දුටු තැන ගල් ගසනු!

    Thopilagen phone numbers illuwa dhunne na, dan marunu ekatath umbala ekka kenthi athi
  9. sinhawanshaya

    පාමසියෙන් බෙහෙතක් ගන්න ගිහින් නෝන්ඩි වුණා

    Inappropriate jokes Inappropriate ------ Post added on 1746081477
  10. sinhawanshaya

    චුලක්ෂි ‘ඔහිය ස්ටේෂන්‘ ගිහින්...........kawuda danne neha, habai wayasa 45 penapu leda hadichcha ganiyek wage penne

    Igenagaththe nathi wunama oyta wada deyak ba. Mey gani indian businessman kenek ge datha galola polisiyeth giya
  11. sinhawanshaya

    මෙන්න මිනීමරුවන්!දුටු තැන ගල් ගසනු!

    romanu katholika wunata mama pilima wandana na! boru scene ewa!
  12. sinhawanshaya

    ~ අපේ මල්ලි මේ සැරේ A/L කරන්නෙ! මූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලාද! ~

    අය්යාගෙ අඩි පාරෙ මල්ලි යන්නෙ නැත්නම් උ නොට්ටිගෙ මල්ලි
  13. sinhawanshaya

    Old Money Style/ Aesthetic (පැරණි මුදල් විලාසය/ සෞන්දර්යය)

    indian looks thiyena apita owa photo wala tharam lassanata enne na!

    No contents