උබලා බිව්වම හිතන් ඉන්නේ අපි තමයි ආතල්ම පොරවල් කියලා. උබලා තමයි ලොක්කෝ කොහෙවත් නෑ. අවුරුදු 15න් 16න් බොන එක තරම් වීර කිරියාවක් මේ ලෝකෙම නෑ කියලා හිතන් ඉන්නේ. ඒ උනාට බන් වටේ ඉන්න අපිට පෙන්නේ උබලව මෝඩ රැලක් වගේ. සමහර උන් සිගරට් බොන කොට බොන්නේ ප&ය නළලේ තියන්.. පවු බන්.. එහෙම ගිහින් කවද හරි උන්ට...