1. Yudewwa

    අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

    මේ මම ඔය විස්තරේ ඊයේ දැම්ම දැක්කේ නැද්ද? අපිටත් ආරංචි එනව ඔය උඩ කෝ එක බලපන් @Satan_at_Hell උඹලගේ ගෙවල් පැත්තෙන් තමයි මරල ගගට දාල තියෙන්නේ. ------ Post added on 1782484600
  2. Yudewwa

    ජීවිතේ කවද හරි දවසක උබ ?

    එහෙම බනින්න අවස්ථාවල් උදා වෙලා නෑ. මගේ ගොන් වැඩ වලටනම් බල්ලට වගේ බනිනව ඉතින්.
  3. Yudewwa

    Tharaka පේන්න ඇත්තේ ඇයි?

    පිස්සෝ දෙන්නෙක් ගහගන්න යනකොට එහෙම තමයි කියල දෙන්නේ. හිතා ගන්න බැරි වෙන්න දෙන්නේ.
  4. Yudewwa

    Tharaka පේන්න ඇත්තේ ඇයි?

    තාරක fකයට මම කුන්ෆු පන්තියක් සෙට් කරා. හදිසියේ හරි පිස්සු නිරන්ගය ආවොත් උගේ හතර හන්දි කඩන්න පුරුදුවෙන්න . උ මේ දවස් වල ට්‍රේනින්ග්. නිරංග හුත්තා.. තෝ පරිස්සමෙන් ටෝක් කරහන් මින් පස්සේ. මෙන්න මේ sensei සර් ගාව තමයි දැන් තාරක ඉන්නේ...
  5. Yudewwa

    ගහපු කතිරෙ වටිනාකම පේනවද

    හරිම පින් වැඩක් හුත්තෝ..
  6. Yudewwa

    උබට සෙක්ස් පැත්තෙන් මොකද්ද වෙන්න ඕන?

    හුකන්න තිබ්බ නම් ඇති බන්.
  7. Yudewwa

    Al Pacino

    පොරගේ acting නියමයි. Insomnia කියන ෆිල්ම් එකත් න්යමයි.
  8. Yudewwa

    අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

    මේක 2012 කියල තියෙන්නේ. මම AL final year බන්. මට මේක news වලවත් ගියපු එකක් කියල මතකයක් නම් නෑ.
  9. Yudewwa

    අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

    news වල තියෙන්නේ මේක විතරයි. උඹ කියන සිද්දිය මිට කලින් උන එකක් වෙන්න ඕන. ඒ කාලේ සමාජ මාද්‍ය නෑ නේ මේ වගේ.
  10. Yudewwa

    අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

    දකුණේ වැඩ.... මේ මිනිහ දැන් හිගා කනවා ඇති බන්. පවු වැඩේ. පුක හොද ගන්නවත් බෑරි වෙන්න ගේම දීලා @LZP1992 @fromhome89 @Nidarshana_k @SpinXO @sudumalli2009 හැම නිවුස් එකේම තියෙන්නේ ඩික්සන් හන්දිය කියල. map එකේ බැලුවම stand එක ලග නෙවෙයි dikson junction තියෙන්නේ ------ Post added on 1782395976
  11. Yudewwa

    අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

    ඒ සිදුවිමු වෙලා තියෙන්නේ ඩික්සන් හන්දිය කියන තැන.
  12. Yudewwa

    අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

    මොනවද උනේ කොට්ටාව කැලේ?
  13. Yudewwa

    අතීතයේ මිනී එම්බාම් කිරීම

    මමත් දැකල තියනව පොඩි කාලේ ගෙදරම එම්බාම් එක කරනව. එක ආපු එකෙක්ට ගල් බාගයක් දුන්න. උ වැඩේ කරන්න ඉස්සෙල්ල එකෙන් කාලක් විතර අමුවෙන් ගහල කපන්න පටන් ගත්තේ. කකුලේ නහරයක් කපල මොනවද පම්ප් කරා මතකයි. බඩවල් අයින් කරනවත් මතකයි.
  14. Yudewwa

    බික අශේන්ගෙ අලුත් වන්ඩිය - New Black Bitch

    මුගේ තාත්තට හොදට සල්ලි තියනව බන්.
  15. Yudewwa

    Winter බලන්න 🤍❄️☃️🧤

    චිනේ හොදයිනේ බන්. රටත් ලස්සනයි. කෑමත් හොදයි. ලාබත් එක්ක.
  16. Yudewwa

    Questions ලංකාවේ බුද්ධි අංශ ගැන මොකද හිතන්නේ?

    අපල ලැපක් යකෝ. එකවත් අන්ලොක් කරන්න බැරි උන් ඉන්නේ. ඕව කරන්න පුළුවන් විදියවල් තියනව. මේ ලගදී මේකෙම එකෙක් දාල තිබ්බ unlock services දෙනවා කියල. ෂානි සර් නේ ඉන්නේ දැන්
  17. Yudewwa

    බතල කූනි ඉඹුල් අග්ගලා මුං ඇට කිරි කැඳ ජෙප්පෝ

    පලතුරු කෙබාබ් කියල තියෙන්නේ ඒව..
  18. Yudewwa

    SHEIN ටත් කෙලලා බම් 💥😕

    හැම ලබ්බ්කටම ගහනව බන්.
  19. Yudewwa

    අන්තිම කැමති පත්‍රය

    ඔව් ගේමක් ගහල තියෙන්නේ අනිවාර්යෙන්
  20. Yudewwa

    Are there fans of abstract art?

    no like

    No contents