1. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    වෙලාවට නැත්නම් අපි ගැන ලෝකයා කතා හදන්න පුළුවන් :dull::dull::(:sorry:
  2. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෑ සහෝ ..මම ඕව පාවිච්චියක් නෑ ..රියිඩගෙන් අහන්න සුවර් නැත්නම් එයත් මේ ලගදී ඇරයුමක් කළා ..මම දැඩි සේ ප්‍රතික්ෂේප කළා :yes::yes:
  3. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මිත්‍රවරුනි මම යන්න කියල ..අද වැඩ ගොඩක් තියනවා බන් ..!! එහෙනම් සමු ගන්නම් ..! දැන් එක එකා කතා හදන්න එපා පෙරේරා ලොක්ක ගිය නිසා මමත් ගියා කියල :rofl::P
  4. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :):) Wish You All The Best මචන් ..හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියනවා ..උබේ අදහස් එක්ක ඒ මිනිස්සුන්ගේ අදහස් ගැලපෙන්නේ නෑ උබ නාකියා උනාට අපිත් එක්ක බලද්දී ඒ ගෑනි එක්ක බලද්දී ඒකිගේ දුවටත් වඩා බාලයි
  5. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එත් දෙමාපියන්ගේ බලාපොරොත්තු වලට පිටින් යන්න පුලුවන්ද මචන් වෙන කෙනෙක්ගේ ජිවිතයක් වෙනුවෙන්
  6. Chathuranga1

    අපි කවුරුද ?

    බම්ප් කරන්න බෑ මචන් :(:(
  7. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඇත්ත මචන් ..අවන්කෙන්ම ඇත්ත ..එත් ඉතින් අපිට බදින්න බෑ නේ එහෙම කෙනෙක් උබ උනත් ඉතින් ඔහොම කිව්වට බදින්නේ.නෑ නේ .! :(:(
  8. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උබෑ සිරවටමද කිව්වේ ?? එහෙනම් අදහන්න වටිනා පොරක් ඈ :yes::yes:
  9. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් මචන් ..ආන්න හරි :yes::yes: අපේ කට්ටිය තරුණ කාලේ කාල බීල ජොලි කරනවා වසයට ගියාම තමා පන්සල මතක් වෙන්නේ එත් ඒ වෙනකොට භාවනාවක් කරන්න ඉදගන්න බෑ ධර්ම කාරණයක් මතක හිටින්නේ නෑ ඉතින් එයාලට අන්තිමේ ගොඩක් දුරට අර බිම්බිසාර රජතුමාගේ ඉරණම තමා අපි මේ කාලේ ඕව පුරුදු කරන්න ඕනේ එකයි මම කිව්වේ අපි ජිවිතේ...
  10. Chathuranga1

    අපි කවුරුද ?

    සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ.... මුගෙන් අහපන්:P:P
  11. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එහෙනම් මොකෑ අර අවුරුදු 52 වයසැති රූමත් මව භාරගන්න කැමතියි කිව්වේ :P:P:rofl:
  12. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෑ බන් කුමාර හතර පහ හය අන්කල් මම කිව්වේ අපි මැරෙන මොහොතේ අපිට ඇතිවෙන සිත තමයි ඊලග භවය තීරණය කරන්නේ බුදුහාමුදුරුවෝ කියල නෑ පින් කලාම සුගතියට යනවා පව් කලාට අපායේ යනවා කියල කියල තියෙන්නේ උපාදානය තමා භාවය තීරණය කරන්නේ කියල එතකොට අපි මැරෙන මොහොතේ ඇතිවෙන උපාදානය රහිත නම් ඒ පුද්ගලයා රහත් කියනවා...
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මෙච්චර නාකි වෙච්චි උබත් අයියේ මරණේ ගැන හිතුවේ නෑ කියන්නේ අපි තව අවුරුදු 20කින් මේ ගැන කතාකලත් ප්‍රශ්නයක් නෑ :rofl::rofl::P
  14. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපෝ උබට අයිස්ක්‍රීම් කවනවට වඩා මරණය දාහකින් සම්පතක් :rofl:
  15. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම කිව්වේ මචන් මැරෙන මොහොත ගැන
  16. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එත් බන් මම කියන්නේ මරණය ගැනත් අපි සැලසුමක් කරලා තියෙන්න ඕනේ කියල
  17. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අඩේ නෑ බන් ..මම පොඩ්ඩක් වෙලවටකට මඤ්ඤං කෙළියට එහෙම නෑ බන් ඇත්තටම බන් අපි ජිවිතේ සැලසුම් කරනවා එත් ඔය අතරින් මරණය සැලසුම් කරලා තියෙන්නේ කීයෙන් කී දෙනාද ?
  18. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අත්තටම බන් අපි මැරෙනවා නේද බන් දවසක ..මේ ඔක්කොම දාල යන්න එපෙයි බන් :sorry::(
  19. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    රයිඩා ..!! තොට මම කියන්නේ නෑ :frown::P
  20. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අඩේ තැන්ක්ස් මචෝ ..උම්මා :love::love: මේකේ මචන් ඔයිල් ගතිය එහෙම වැඩිය නෑ නේද මචන් ගාන කීයක් විතර උනාද බන්

    No contents