බත් වෙනුවට ඕට්ස් කෑවොත් බර අඩු වෙනව, බඩ අඩු වෙනව, සීනි අඩු වෙනව, කොලෙස්ටරෝල් අඩු වෙනව...
හැබැයි උඹ ඕක කෑව කියල වැඩක් නැහැ, පැනිරස කෑම, තෙල් සහිත කෑම ගොඩක් කෑවොත්
බොනවනං ඒකත් අඩු කරපං...
හොඳට වතුරත් බීපං...
දවසට විනාඩි 30ක් වත් ව්‍යායාම කරපං...
500g ටින් එක Rs.580 මම නං මාසෙකට වැඩිය කනව රෑට...