මචන් ඕකේ header-wrapper එකේ Width එක 950px වෙන්නේ.
එකේ ඇතුලේ තියන header එකේ Width එක 47% කරලා තියනවා.
ඒ හින්දා Logo එක 440px X 70px වගේ එකක් හරියට එයි. උඹේ Logo එක ඒගානට වගේ හදලා දාලා බලපන්.
මේක Blogger Template එකක් නිසා වැඩිය මන් දන්නේ නෑ ඕකේ CSS පැත්ත කොහොමද කර ගන්නේ කියලා. උඹ එහෙම...