මට පොඩි කාලෙ, මට වයස මතක නැ, හැබයි ඉතින් මම හිතන්නෙ 12ක් වගෙ ඇති. මාසයක් දෙකක් සීන් එකක් තිබ්බ අතෙ ගහද්දි ඔලුවට පිහියෙන් අනිනව වගෙ රිදිල්ලක් ආවා, පස්සෙ එක හරි ගියා, ලෙ කටියක් හිරවෙලා සීන් ද මන්දා හෙනට බය වුනා, ඔවා කියන්නත් බැ නෙ ගෙදරට, මැරෙනවා නම් මැරෙද්දෙන් වගෙ හිටියා ඉතින්