අඩො මම මෙක අනුමත නොකරිමි, අල් බයික් කාරායා මෙකට විරුද්දව චන්දෙ දුන්නොත් උ තමයි නියම බයික්. ඔය කෙල්ලෙක් නැතුව වයසක ගැනියෙක් වුනත් ඔහොම බලෙන් බන්ද්දනවාද?
ප්‍රශ්නෙ තියෙන්නෙ මල්ලි ඔයාට ලන්කාවෙ තම්බි ඔහොම කරනවා පෙන්නන්න බැරි එක. මොකද මෙතන කතාව යන්නෙ සිරි ලන්කන් හෙළ සහා සිරි ලන්කන් මුස්ලිම්, කවුද...