ඉතින් ඔය පිලිමේ තිබුනා කියලා සින්හලුන්ට ඕකෙන් කන්න බොන්න හමබ වෙනදවද?සිංහලුන්ට බඩු මිල අඩු වෙනවද? සින්හලුන්ගේ උද්දමනය අඩු වෙනවද? එහෙම නැත්නම් සිංහලුන්ට කනිජ තෙල් පහල වෙනවද? අනුන්ගේ රටක තිබුන ගල් ගොඩක් උන් පුපුර ගත්තා කියලා මොකො ඔච්චර දුක.ඕක අපේ එකක් නෙවෙයි.උන්ගේ රට උන්ගේ රටේ උන් ඕන එකක්...