ආන්ඩුවෙන් කාර්යක්ෂම සේවාවක් සෞඛ්‍ය සේත්‍රය තුල රජයේ රෝහල් වලින් දෙන්නේ නෑ.එහ්ඩ්ම දෙන්න ගියොත් මිනිස්සු රජයේ රෝහල් වලටම පිරෙනවා.මේකට ආන්ඩුවට විශාල පිරිවැයක් වැය කරන්න වෙනවා.ඒක නිසා මේක ප්‍රායෝගික නෑ.ඒක නිසා ලෙඩ්ඩු එන එක අධෛර්යමත් කරන්න ඇල් මැරුන මන්ද ගාමි සේවයක් තමයි දෙන්නේ.හිතපන් පැනඩෝල් දහයයි...