1. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උබ දන්නවනේ බන් මම එහෙම කාත් එක්කවත් ඇරගන්නේ නෑ සාමාන්යෙන් එත් බලපන්කො මේ වෙසාවිගේ කතාව ..!! දැන් අපි ඉගන ගන්න ඕනේ උගෙන් මේකේ ඉන්න විදිහ
  2. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම අවන්කෙන්ම කියන්න ඕනේ දේවල් කිව්වේ නෑ අක්කේ මට කියන්න බෑ මම ටෝමාට ගරුකරනවා වැඩිහිටියා වගේම ඌ මේකේ සීනියර් කෙනෙක් ඒ නිසා ..නැත්නම් මම මේකාගේ රෙදි ගලවලා යවන්නේ මෙතනම .. අවන්කෙන්ම ..අක්කේ ..!! මේවා අපිට හොද පාඩම්
  3. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේක මෙතන හිතන් ඉන්නේ බන් අපි මුව හුරතල් කරපු නිසා මු පොර කියල පොන්න පරයට මුන්ගේ ගෙවල් වලින් වැඩිහිටියෙකුට කතා කරන්නවත් ගරුකරන්නවත් ,උගන්නලා නෑ..ඒ විදිහටම මේකේ ඇවිත් මේකේ ජිවත් වෙන්න හදනවා ..!!
  4. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් අක්කේ ..මේකේ fake හදන පරයා අපිට මේකේ ඉන්න කියල දෙනවා :lol: කන්ඩ දීපු අත හපාකන බල්ලා මුන්ගේ ගෙවල් වල ඉන්න විදිහට මේකේ රගන්න හදනවා
  5. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    වෙස කොල්ල තෝ ගානට වැඩි තේරුනාද අද ඊයේ මේකට ඇවිල්ල .පොඩි එකෙක් කියල අනෙක් එවුන් තෝව උටට ගත්තේ මනුස්සකමට අන්තිමේ උන්ගේම ඔලුවටට අතහොදන ඉදුල් බල්ලෙක් කියල දැනගෙන හිටියනම් තෝ අද මෙතන නෑ බලමු ,,අපිත් ඉන්නවනේ ..!!
  6. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඇත්තට ? මට හරි පාර කියල දීපන්කො මචන් ..වෙන වෙලාවක උබල ඉතින් දන උගත් මිනිස්සුනේ
  7. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මන්නේත් කිහිල්ලේ ගහගෙන ඇවිල්ල තියෙන්නේ :rofl::rofl::lol:
  8. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෑ බන් ආයේ එහෙම වෙන්නේ නැති වෙයි ..දැන් එක ඉවරයි .!!
  9. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හරි බොස්..!සොරි වෙන්න කෝ එහෙනම්
  10. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අනිවා බන් ..!! ඉන්නේ පොඩි කාලයයි ..ඒ ඉන්න ටික කාලේ සතුටින් සමාදනෙන් ඉන්න ඕනේ
  11. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හරි එහෙනම් ඔන්න වලි ඉවරයි ..ඔක්කොම එන්න විනෝද වෙන්න :rofl::rofl:
  12. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ගහපල්ලා බන් අපිට අක්කේ ...!!
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේ ත්‍රෙඩ් එකටත් වෙන්නේ කලින් ඒවාට වෙච්ච දේම තමා බන් මෙහෙම ගියොත් ..!!
  14. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හරි බන් හරි...දැන් උබල මේක එලි වෙනකම් කතා කරත් උබලගේ ලේ පිච්චින එකනේ වෙන්නේ උබලට ලැබෙන දෙය නෑ නොලැබෙන දෙයක් ඇරෙන්න ප්‍රශ්න ගැටුම් මිනිස්සු අතර ඇති වෙනවා ..එක සාමාන්‍ය දෙයක් එත් ඒවා පෑල් බැදගෙන හිත්වල පැහැව පැහවා තියාගෙන ඉදලා පාලි අරන් උබලා මොනවා දිනාගන්න්ද මේක අස්සේ ?? පොඩ්ඩක් හිතපල්ලා
  15. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මට මේකේ එකාලගේ තත්වෙන් වත් ලොකුකමෙන් වත් ඇති වැඩකුත් නෑ බන් මම ගණන් ගන්නෙත් නෑ මෙතන ඉන්නේ කොහොමද කියන එක විතරයි අදාල වෙන්නේ
  16. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් බන් ...දැන් ඕවා අමතක කරලා දාමු ඔක්කොම ..!! :yes::yes:
  17. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මටත් හිතෙනවා උබේ ලොකු කරා වැඩියි කියල කට්ටිය එකතු වෙලා ඔහොම යමන්කෝ ..!!
  18. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අනේ මන්ද බන් ..මම කාගේවත් පැත්තක් අරන් කාටවත් ඇගිල්ල දික් කරලා නෙමෙයි එහෙම කිව්වේ මට අවුල තියෙන්නේ මෙතන අපි ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් හිටියා දැන් මේක වලිපුරයක් වෙලා අවුල් නේ බන් ..!!
  19. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉදපන් මචන් ..! පොරවල් ඇවිල්ල නේ ..අපි පොඩ්ඩක් සයිඩ් ගැහුවා
  20. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හා අයියේ ..! ලොකුද දන්නේ නෑ නේද

    No contents