මත්තල අඩුවක් ලු
මන් දැන් news වලට දැක්කා පයිලේට කෙනෙක් කියනවා. ලංකාවට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්ලු තව ගුවන් තොටුපලක් .
ඒවාද බන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න.
බස් ගාස්තු වැඩි වෙන එක.
කරන්ට් බිල් වැඩි වෙන එක.
ඒවා ප්‍රශ්න නෙමෙයිද ?
තව ඉරිදා ලංකාදීප පත්තරේ තිබ්බා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අහලා විදුලි...