ෂෝ 1ටනම් හරියට සහභාගී වෙන්න බැරි උනා රන්දික සහෝ, රෑ වෙලා ආවේ cls ගිහින් ඒකයි.
හෙට යන්නත් තියේ, පාන්දර නැගිටින්න ඕනේ මම යන්න කියල අයියේ.
එල ෂෝ එකක් Randika Mendis අයියේ............:)
සුපිරි තමා..............:)
එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
උදා වෙන...