1. Chathuranga1

    jennifer ge video

    thanks+littlecobra
  2. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උබ අනචාරේ හැසිරිලා නේද අද මට හොරෙන් :angry::angry:
  3. Chathuranga1

    සසල හද විල් තෙර new generation welcome

    You must spread some Reputation around before giving it to සොහොන again.:baffled:
  4. Chathuranga1

    Pettah shops walin phone aran tiyenawada Sinhalayo?

    තෝ අර IPhone 5 එකක් ඕඩර් කළා කිව්වේ කොටුවෙන්ද එතකොට :baffled::baffled:
  5. Chathuranga1

    Rise of Microsoft

    :lol::lol::lol::lol:
  6. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :baffled::baffled: කෝ බ්‍රා ..තෝ මම නැති වෙලේ මොනවද මේ කරලා තියෙන්නේ යකෝ :growl::growl:
  7. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    බඩගින්නට බිස්කට් එකක් කාල යන්ටකෝ ..ඒ ඇති :D:D රෙප් මොකටද අනේ :P:P
  8. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :confused::confused: ඉක්මනට සනීප වෙයන් මොනවා හරි බීල :yes::yes:
  9. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කොල්ලනේ / කෙල්ලනේ මමත් යන්න කියල ..!! අද ටිකක් විතර බිසී දවසක් ..වැඩත් වැඩි බන්ස්ලා :baffled::baffled: නිදාගන්න ඕනේ කලින්ම හැමෝටම තෙරුවන්සරණයි සුභ රාත්‍රියක් :):)
  10. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල රයිඩා ..පරිස්සමෙන් ගිහිල්ල වරෙන් ජයවේවා ..!!
  11. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල ලබ්බා ..!! ගුඩ් නයිට් වේවා
  12. Chathuranga1

    ආදරණිය_සරසවිය

    අපිත් ..!!
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඌ නැති උනාට මම ඉන්නවනේ උබට :love:
  14. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල..පරිස්සමෙන් පලයන් ..!!
  15. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :yes::yes::yes:
  16. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අඩෝ උබ මමද බන් :rofl: බලු බැනුම් බන් ගෙදරින් ... එත් බන් බොරුවට හිනා වෙලා මිනිස්සුත් එක්ක කතා කරන්න දෙයක් නෑ බන් නිකන් මුනිස්සුන්ගේ හිත රවට්ටලා සතුටු කරනවට වඩා නිශ්ශබ්දව ඉන්න එක දාහකින් වටිනවා මටනම්
  17. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෑදෑයෝ එන්නේ නැත්නම් වාසනාවක් බන් ..! අපේ නම් එහෙමයි උන්ට ඕනේ නැති දෙයක් නෑ හැම දේම අහනවා ..එපා වෙනවා ..!! අනෙක් එක තමා උන්ගේ පොඩි එවුන් නලවන එක :growl: :sorry::sorry:
  18. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අඩේ උබනම් ෆට්ට බන් ..මමත් ඔහොම්මමයි බන් ..!! සංවාදය හැම වෙලේම හිතත් එක්ක අවශ්‍යම වෙලාවට පමණක් එක බාහිරට මුදා හරිනවා ..!! එතෙක් නිශ්ශබ්දයි :yes:
  19. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    යාලුවෝ ගැනම නෙමෙයි මචන් මම කිව්වේ ..බොක්කෙම ෆිට් උන එවුන්ටනම් මම කියවලාම උන්ට එපා වෙනවා අහන ඉදල .. මම කිව්වේ බොක්කෙම යාලුවෝ ඇරෙන්න අනෙක් බාහිර සමාජේ පුද්ගලයෝ ගැන

    No contents