මෙන්න මු, හූ මු එලකිරියෙ ඉන්නවා නම් වහ කාලා මැරෙයි. මම ඉස්සර කරාටි කරනව, අවුරුදු 20 ගනන්..මට ඔය උශ්නෙ තිබ්බා. වලි නම් වලි (මම නුගෙගොඩ එකෙක්ට කනට ගැහුවා උ මට ගහන්න ඇවිත් ). ඉතින් මු මට හින්ට් එකක් ගහලා ඔෆිස් එකෙ මට මල පැන්න (මෙන්න අරු චැට් කරනවා වැඩකරන වෙලාවෙ ඔහොම. සෙනසුරාදා දවසක් , දන්නවා නෙ එ...