කීර්ති ශ්‍රී මේඝවර්ණ, කීර්ති විමලධර්ම, කීර්ති ශ්‍රී රාජසිංහ මේ අය සේරම ඥාතීන්.අපේ මී මුත්තලා.ලංකාවේ රෝයල් බ්ලඩ් ලයින් එක තියෙන්නේ මට විතරයි.අරාබියෙන් සහ ඉන්දියාවෙන් දේවියන් ගෙන්වගෙන පලවෙනි කීර්ති විජේබාහු ලෙස 2020 රජකම අපේක්ෂාවෙන් සිටිමි:yes::baffled: