1. yapa100

    Gayathri ලයිව් ඇවිත් අඩා වැටේ. මව කොරොනා හේතුවෙන් මියයයි.

    2021 ජුනි 13 වන දින මගේ ආදරණීය මව කොරෝනා වයිරසය හේතුවෙන් අභාවප්‍රාප්ත විය. ඇයට හෘද රෝගයක් තිබුණා. හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ඇය රෝහල් ගත කෙරිණි. ඇය සෙමෙන් සුවය ලබමින් සිටියදී ඇයට හෘදයාබාධයක් ඇතිවිය. අතිශයින් කරුණාවන්ත හා ත්‍යාගශීලී වූ මගේ ලස්සන මව දැඩි සත්කාර ඒකකයේ දී අභාවප්‍රාප්ත විය...
  2. yapa100

    ජුනි 13 වන දින කොරොනා මරණ #BREKING

    🔴 BREAKING NEWS ජුනි 13 වන දින කොරොනා මරණ 57 ක් වාර්තා වේ. මුලු මරණ 2260 යි. 🔴 මිට පෙර අද දිනයේ හවස පහත සදහන් මරන වාර්තා කරා. ජුනි 12 වන දින කොරොනා මරණ 67 ක් වාර්තා වේ.
  3. yapa100

    ජුනි 12 වන දින කොරොනා මරණ 67 ක් වාර්තා වේ. #BREAKING

    එවා එකතු කර කර ඉදියොත් මෙක හදන්න වෙන්නේ නැනේ. මෙම හරි දෙන එක හොදයි එතකොට මිනිස්සු බය වෙනවා.
  4. yapa100

    ජුනි 12 වන දින කොරොනා මරණ 67 ක් වාර්තා වේ. #BREAKING

    මේ එවා තමයි හෙට ඉදන් නෙමෙයි. අද ඉදන්. ඔය තියෙන්නේ ජුනි 12 පමනක් සිදුවු මරන.
  5. yapa100

    ජුනි 12 වන දින කොරොනා මරණ 67 ක් වාර්තා වේ. #BREAKING

    🔴 BREAKING NEWS ජුනි 12 වන දින කොරොනා මරණ 67 ක් වාර්තා වේ. මුලු මරණ 2203 යි. NOTE - මේ සියලුම මරණ 67 ජුනි 12 වනදා සිදුවු මරණ වේ. අද ඉදන් මරණ දෙන්නේ මෙමයි. http://sinhala.adaderana.lk/news/153940/කොවිඩ්-මරණ-67ක්
  6. yapa100

    හෙට සිට අරක්කු නිවසටම. #BREAKING

    🔴 FAKE අරක්කු NEWS සුපිරි වෙළෙඳ සැල් මගින් මත්පැන් ඔන්ලයින් ක්‍රමයට විකිණීම සඳහා තවම නිසි අවසරය ලබාදී නැතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටී
  7. yapa100

    FAKE අරක්කු NEWS

    🔴 FAKE අරක්කු NEWS සුපිරි වෙළෙඳ සැල් මගින් මත්පැන් ඔන්ලයින් ක්‍රමයට විකිණීම සඳහා තවම නිසි අවසරය ලබාදී නැතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටී https://divaina.com/daily/index.php/hot-news-2019/59908-2021-06-14-08-23-34...
  8. yapa100

    හෙට සිට අරක්කු නිවසටම. #BREAKING

    සුපිරි වෙළෙඳ සැල් මගින් මත්පැන් ඔන්ලයින් ක්‍රමයට විකිණීම සඳහා තවම නිසි අවසරය ලබාදී නැතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටී Fake news
  9. yapa100

    බල්ලා.. පරයා.. හුත්#පුතා.. ජනපතිට අගමැතිට බැන වදිමින් භික්ෂුන් වහන්සේ නමක් පිස්සු නටයි.

    🔴 භික්‍ෂූන් වහන්සේ නමක් දඹුල්ල නගරයේ ආර්ථික මධ්‍යස්ථානය අසල ඒ-9 මාර්ගයේ මැද වාඩි වූ විරෝධතාවක නිරත විය. දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මාතලේ ශාසනරතන නම් භික්ෂුන් වහන්සේ නමක් මෙසේ විරෝධතා දැක්වීය. හිමියන් පාර මැද ඉදගෙන රට අරින්න යැයි උස් හඬින් කෑ ගසමින් ඉල්ලිම් කල අතර දඹුල්ල පොලිසියේ...
  10. yapa100

    හෙට සිට අරක්කු නිවසටම. #BREAKING

    🔴 FAKE අරක්කු NEWS සුපිරි වෙළෙඳ සැල් මගින් මත්පැන් ඔන්ලයින් ක්‍රමයට විකිණීම සඳහා තවම නිසි අවසරය ලබාදී නැතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටී
  11. yapa100

    Online අරක්කු hooray

    Bmp
  12. yapa100

    කොවිඩ් මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

    🔴 මින් ඉදිරිය කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කිරීමේදී පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේ දී වාර්තා කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මීට ප්‍රථමව වාර්තා කළ පසුගිය දිනවල සිදුවූ මරණ මෙම නව ක්‍රමවේදය යටතේ වාර්තා නොකරණු ඇත...
  13. yapa100

    ගැස් මිල ගැන තිරනයක් ගැනිමට හෙට රැස්වෙයි. #BREAKING

    🔴 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 - 500 පමණ අතර අගයකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. හෙට දිනයේදි තිරනයක් ගැනිමට රැස්විමට නියමිතයි. ගෑස් මිල ඉහල දැමිය යුතු බවට ගෑස් සමාගම් දෙකම රජයෙන් අවසර ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය අනුකමිටුව හෙට...

    No contents