එකනේ මට මතකයි. උඹ අම්බලන්ගොඩ වෙලත් පීනන්න බෑ කිව්වම පුදුමයි. එක පාරක් trip එකක් යනකොට අපිව එක්කගෙන ගිය අම්බලගොඩ මුහුදේ ගල්වලින් වටකරපු නියම ප්ලේස් එකකට. ගැබුරුත් නෑ, නාන්න නියමයි. එතන swimming පුරුදු කරනවා කට්ටියට. උන්ට දියකාවෝ වගේ පීනන්න පුළුවන්.
උඹ අම්බලන්ගොඩ ඉඳිද්දී මුහුදක් කිට්ටුවකටවත්...