කුම්භ
සුබපලදායකයි. ආයෝජනවලින් ලාභ ලැබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. දරු ලාභ අපේක්ෂාවන්ද ඉටුවිය හැකි කාලයකි. මංගල යෝජනා උදාවේ. අවිවාහක අයට සුදුස පෙම්වතෙකු ලැබෙනු ඇත. ආදායම් මාර්ගවලටද සුබයි. අනපේක්ෂිත ලාභ ලැබෙනු ඇත:baffled::baffled::dull:.