උඹට හොදට කතා කරන්න පුළුවන් ඇති කියලා හිතනවා.
පලවෙනි දවසේ ගිහින් ළමයි ටික මැනගනින්,
ගියපු ගමන් උගන්නන එහෙම හදන්න එපා.
උඹේ විස්තර ටිකකුත් කියලා හැම ලමයවම අදුනගනින්,
එතකොට පස්සේ ලේසියි උගන්නන එක.
ඔලුව උදුම්මාගෙන ඉන්න එපා.
පුළුවන් තරම් නිහතමානි වෙන්න බලහන්,
කොල්ලෝ කරේ නගින්න වගේ එනවනම් උන්ව චෝර කරලා...