කොල්ලගේ වාසනාව.. වෙන මොනවද
මචෝ මේ දවස් ටිකේම hutch 75 දාල downloading එත් බන්. හැමදාම වගේ 6 පහුවෙත්
download වෙනවා ... පට්ට බන් .. දැන් 6.45 තාම වැඩ කරනවා. සමහර දවස් වලට මහා දවල්ටත් net යන්න පුළුවන් .:dull::dull::dull::dull::dull:
කොල්ලගේ වාසනාව.. වෙන මොනවද ?