මිනිස්සු මැරෙනවා කියලා කියලා දුන්නට ස්තුති... ඒක නෙමෙයි මචෝ උබ මේක දැම්මේ ළමා පොතක් කියවලද ?
උබේ අදහස් වලින් අපට පෙනී යන්නේ ඔබ ලඳ බොළඳ නොදරුවෙක් බවයි..
'' සර්පයෙක් කෑ විට වෙදුන් ලඟට ගොස් ජීවිතය නැති කරගත් අවස්ථා එමට ය.''
මේක කිව්වේ උබමයි.. උබ කියන විදියට සර්පයා කාලා වෙදා ලගදි ලෙඩා මැරුනොත්...