Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
අනිවා මචන් ..! උබලත් එක්ක පොඩ්ඩක් කතාවක් දාපුහම ඔක්කොම අමතකයි :yes::yes::yes:
Chathuranga1
Post #3,617
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
අද කන්න බැරිඋනා කියහන්කෝ ..උදේම මුඩ් එක පොඩ්ඩක් අබ්ලික් උනා :(:dull: සුදු කියනවට කැමති කළු උන්දෑලාලු :rofl: මමනම් නෙමෙයි ඔන්න කිව්වේ :baffled::baffled: රට්ටු කියන කතා ඔව්ව :rofl:
Chathuranga1
Post #3,614
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
:yes::yes::):) ඔව් බන් ..මම දැන් පොඩ්ඩක් හිත හදන් ඉන්නේ ..කිබුලගේ ෂෝ එකට සෙට් උනාම ඉතුරු ටිකත් සනීප වෙයි කියල හිතවා බන්
Chathuranga1
Post #3,607
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
අස්මි අක්කා සුදු කියනවට කැමතියි .. නැත්නම් උබට මන්න පාර කන්න වෙනවා
Chathuranga1
Post #3,596
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ඔව් බන් ..එකනම් එහෙම තමා තේරුමක් නෑ බන් ..එකී බදින්න ලු ඉන්නේ ආරංචි හැටියට
Chathuranga1
Post #3,592
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
පල පල ..තෝ වටේ යවනවා මාව ..ඔකගෙන් ඕක අහන්න ගියොත් මට සමිකරණයකින් ඕක ගැන කියල දෙයි
පල පල ..තෝ වටේ යවනවා මාව ..ඔකගෙන් ඕක අහන්න ගියොත් මට සමිකරණයකින් ඕක ගැන කියල දෙයි
Chathuranga1
Profile post
Oct 9, 2015
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ඔව් බන්ලා .දැන් හිත හදන ඉන්නේ ..පව් ඒ දෙන්න ..! :(:sorry::sorry: ඔව් බන් ..ඒ කෙල්ල තමා :(
Chathuranga1
Post #3,573
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
එහෙනම් කොහොමද කියන්නේ ?? :sorry::sorry::growl:
එහෙනම් කොහොමද කියන්නේ ?? :sorry::sorry::growl:
Chathuranga1
Profile post
Oct 9, 2015
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
සුදු කියපු නිසා උබ බේරුනා ,,නැත්නම් මන්නේ රේඩි
Chathuranga1
Post #3,564
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
:(:( එතන ඔයා හිටියත් ඔයාටත් පාලනය කරගන්න බැරිවෙයි එත් ඔයා කියන දේ ඇත්ත පස්සේ මට ඒ කොල්ල ගැන ගොඩක් දුක හිතුන :( කිව්වට කරන්න ගියාම අමාරුයි හලෝ ..අවුරුදු ගානක අතීතයක් එකපාර මතක් වෙද්දී කොහොම පාලනය කරන්නද :nerd:
Chathuranga1
Post #3,557
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
මොකක්ද බන් ඒකේ තේරුම ??:oo::oo::dull::baffled:
මොකක්ද බන් ඒකේ තේරුම ??:oo::oo::dull::baffled:
Chathuranga1
Profile post
Oct 9, 2015
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
එකී කිව්වේ නැද්ද පිස්සු හැදුනේ එකී නිසා කියල ..:baffled::baffled:
Chathuranga1
Post #3,546
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
:(:(:( ඔව් බන් ..ඔය සින්දුව මම අඩවනවා බන් ..රෙද්ද :(:growl:
Chathuranga1
Post #3,545
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
:rofl::rofl::lol:
Chathuranga1
Post #3,542
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
උබ සියලු දේ අත්හැරලද බන් ඉන්නේ :(:(:(
Chathuranga1
Post #3,541
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
:(:( ඔව් බන් ..එකනම් ඇත්ත..එත් එකී පව් බන්. මම දිහා බැලුවේ හෙන අසරණ විදිහට ඒ කොල්ල හරියට ආදරේ කරන්නේ නෑ වගේ බන්
Chathuranga1
Post #3,537
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මට ඒ වෙලේ කරන්න ඕනේ දේ නොකරන්න ඕනේ දේ තේරුනේ නෑ හිත කියපු දේ කොලා
Chathuranga1
Post #3,536
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
කෙල්ල දැන් වෙනදට වඩා ලස්සනයි බන් ..මට හෙන ලෝභයි බන් :sorry::sorry: උබද ඉහින් කොනොන් දාඩිය දාල කලිසමේ බොක ගිහින් වගේ උන්නේ ..! යකෝ කෙල්ල ලගවත් බොරුවට හරි පොරත්වයෙන් හිටු :growl::growl:
Chathuranga1
Post #3,533
Oct 9, 2015
Forum:
ElaKiri Talk!
දවසින් යාපනේ යමුද?..!
හෆොයි ..විනාසයි බන්..වෙලාවට උබ කොල්ලෙක් උනේ :lol::lol:
Chathuranga1
Post #152
Oct 9, 2015
Forum:
Travel Sri Lanka
අල්ලපු ගෙදර මල්ලි
සිරද බන් ..අඩේ මට තේරුනේ නෑ නේ බන් ..මොකක්ද බන් එකේ තේරුම එහෙනම් :sorry::sorry:
Chathuranga1
Post #8
Oct 9, 2015
Forum:
ElaKiri Jokes
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom