ජරාව ව්‍යාධිය යනු ඉන්ද්‍රියන්, පටක, ජීව තරල හා සියලුම ශාරීරික කොටස් දුර්වල වීමයි :(
බුද්ධාගම පැත්තෙන් ගත්තොත් උදාහරණයක් කිව්වොත් හරියට පහනක තියන තෙල් ඉවර වෙද්දී ඒ පහන් දල්ලේ දීප්තිය අඩු වෙනවා වගේ ...!
විද්‍යාත්මක ව ඕක පැහැදිලි කරන්න නම් මම දන්නේ නෑ බන් ..කොහොමත් අපි එදිනෙදා පාවිච්චි කරන දේවල්...