නානසාර පොඩිතැනගේ ජාතක කතාව
ඥානසාර පොඩි තැනගේ කතා වස්තුව
.theindependent.lk කියයි.
ඥානසාර පොඩි තැන රාජගිරිය, සුදර්ශනාරාමයට පැමිණෙන්නේ කොළොන්තොට පිළිබදව මෙලෝ හසරක් නොමැතිවය. උසස් අධ්‍යාපනය ලබැගැනීම සදහා ගාල්ලේ සිට පැමිණෙන ඥානසාර පොඩි තැන සහ තවත් සහෝදර හිමිනමකට නේවාසික පහසුකම් දෙන්නේ උළුවිටිකේ...