අම්මෝ බන් මම නම ආයේ ජීවිතේට camping නම් යන්නේ නැ. උඩවලව පනහඩුව මම අදුරන කොල්ලෙක්ගේ ගම. උ අපි සෙට් එකේ එහෙ එක්කන් ගියා camping පාරක් දාල බෝතලයක් ගහල සැපක් ගන්න. හවස හත වෙනකොට වගේ ආව බන් හෙන අලි රෑනක් ඒ ප්ලේස් එකට. ඒ හේනේ තිබ්බ පැලට නැගල එළිවෙනකම් මර බයේ මම නම් හිටියේ. එලි වෙනකම් බැස්සේ නෑ බිමට...