1. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    බලංශයේ එවුන් වගේ හැසිරෙන්න එපා බන්
  2. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    මේකේවත් හෙමින් පෝස්ට් දාපල්ලා
  3. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    අද thread එකේ හිටපු සෙට් එක හෙට වෙත්දී ban වෙලා ඉඳිද දන් නෑ
  4. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    අයහපත් කාලගුනය නිසා.. තරගය අත්හැරදැමීමට මා හට සිදුවී ඇත.. සස්ලිට් නිවේදක තැන මා සමග අමනාප නොවේ යැයි උපකල්පනය කරමි සැමට සුභ රාත්‍රියක්..
  5. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    12 වෙද්දි ත්‍රෙඩ් 5යි කියල කිව්වෙ 6යක් නෙමේ
  6. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    ටැග් දෙමු නි‍යමට
  7. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    අ‍යහපත් කාලගුණ තත්ව‍ය හෙතුවෙන් සංකල්ප අතුරුදහන් වී ‍යන බව දැනුම් දෙන ලදි......
  8. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    මේ පැය 2.5 තුල නොකඩවා මත් පැන් පානය කිරීම නිසා GTRZ සොහොයුරාගේ වකුගඩු 2 ම නරක් වීලු :(:(
  9. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    කවුද යකෝ මම දාන දාන පෝස්ට් එක උස්සන හැලපයා මේ වහින වෙලේ මගේ කට අවුස්ස ගන්න එපා හරිය :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
  10. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    මේකේවත් හෙමින් පෝස්ට් දාපල්ලා
  11. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    මහා බලු මිනිසා
  12. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ ඇසෙන්නේ:rolleyes::rolleyes:
  13. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    :frown::frown::frown: මෙහෙට එමු බලන්න..

    No contents