1. yapa100

    Russian vaccine මිලියන 15 අද ලන්කාවට

    LOL 15000 අරන් පුකේ ගහාගන්න කියපන්
  2. yapa100

    පානදුර ට බඩු හරි සින්හලු.

    🔴 BREAKING NEWS ඊයේ පානදුරේන් කොරොනා රොගින් 87 දෙනෙකු හදුනාගැනේ. PANADURA - 7 PANADURA NORTH - 58 PANADURA SOUTH - 19 🔴 පානදුර දකුණේ පින්වත්ත,නාරම්පිටිය. පින්වත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ .
  3. yapa100

    Coronavirus (COVID-19) 3rd wave [Megathread]

    මෙ එන සතියේ එහෙම වෙයි කියලා ආරන්චි
  4. yapa100

    Coronavirus (COVID-19) 3rd wave [Megathread]

    Per day rate eka 10000 වෙන්න PCR 80000 වත් කරන්න එපැයි. 🤣🤣 නිකන් වෙන්නේ නැති එවා ගැන කියන්න එපා
  5. yapa100

    සිංහලු මහරගම COVID තත්ත්වේ කොහොමද?

    🔴 BREAKING NEWS මහරගම පොලිස් බලප්‍රදේශයේ ඇරැව්වල උතුර හුදෙකලා කෙරේ.
  6. yapa100

    යකුනි දවසට කෝල් 4-5 එනවා Covid Positive.. පරිස්සම් වෙයල්ලා

    ඔවා ශුවර් නැ.මෙ යන විදිහට වැක්සින් වලට රිඇක්ට් කරන්නේ නැති එවාත් එයි ඉස්සරාහට 🔴 BREAKING NEWS AWAIT ------ Post added on 1619971019
  7. yapa100

    උඹලාගෙ පැත්තෙ තත්වේ කොහොමද?

    බඩු නැ කඩවල් වල.
  8. yapa100

    පිළියන්දල LOCKDOWN!

    ගැසට් කරල නැ
  9. yapa100

    මහින්දානන්ද අලුත්ගමගේ නිරොදායනයට #CORONA

    රියදුරු මහතා හට සහ ආරක්ෂක නිලධාරීවරයා හට කොරෝනා .. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට ..
  10. yapa100

    Ada colombo wala 170/190 /171 bus wadada ?

    හෙට් සිට පවුද්ගලික බස් දාවනය වන්නේ 25% කී
  11. yapa100

    පිළියන්දල LOCKDOWN!

    කැස්බැව ගැසට් කරලා නැ.පිලියන්දල ට අයිති
  12. yapa100

    පිළියන්දල ලොක්ඩවන් කරන සීන්‍ එක ඇත්තද සිංහලු 2021/05/02

    🔴 BREAKING NEWS වාහාම ක්‍රියාත්මක වන පරිදි පිලියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කෙරේ. -යුද හමුදාපති -
  13. yapa100

    Curfew

    නැ බන් පල්ලියක් ඇතෙත් නැ. 🔴 BREAKING NEWS වාහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර දකුණ ප්‍රදේශයේ වෑකඩ උතුර, වලාන උතුර, කිරිබේරිය සහ මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් හුදෙකලා කෙරේ. ------ Post added on 1619920429
  14. yapa100

    Curfew

    කවුද කිරිබේරිය වැකඩ බටහිර වලාන උතුර පිං වත්ත පිංවත්තබටහිර මාලමුල්ල නාරංපිටිය හුදෙකලා කරන ලෙසනිර්දේශ ------ Post added on 1619877952
  15. yapa100

    Curfew

    තාම වැහුවේ නැ
  16. yapa100

    Curfew

    එහෙම තමයි යකො

    No contents