1. yapa100

    ලංකාවට සංචාරක තහනමක් #CORONA

    🔴 BREAKING NEWS අමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රෙිලියාව විසින් ලංකාවට නොයන ලෙසට එරට වැසියන්ට රතු නිවේදන නිකුත් කෙරේ. සංචාරක තහනමක්! රටවල් 3කින් ලංකාවට යන්න එපා කියයි!! - https://bit.ly/32NgBxP
  2. yapa100

    ත්‍රිකුණාමලය කලාපයේ සියලු පාසල් . #corona

    🔴 ත්‍රිකුණාමලය කලාපයේ සියලු පාසල් යළි දැනුම් දෙන තුරු වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගෙන් නියෝග.
  3. yapa100

    #corona#breaking#Yapa100 අද නුවරඑලිය පහුකරන් ගියා 🤣🤣

    🔴 සැළලිහිනි වසන්තය - සුන්දර නුවරඑළිය“ වැඩසටහන් මාලාව වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කෙරේ.
  4. yapa100

    සැළලිහිනි වසන්තය - සුන්දර නුවරඑළිය“ වැඩසටහන් මාලාව වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කෙරේ. #corona

    “රූපවාහිනී සැළලිහිනි වසන්තය - සුන්දර නුවරඑළිය“ වැඩසටහන් මාලාව වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කොට ඇත. කරුණාකර තවදුරටත් නුවරඑළිය නගරය වෙත යාමෙන් වළකින්න !
  5. yapa100

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අමුත්තන්ට වසා දැමේ. #corona

    🔴 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ සහ පිටත්වීමේ මහජන ආලින්ද අද(25) සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමේ.
  6. yapa100

    මොකක්ද අපි පිලිගන්න ඕනෙ

    දෙරනෙත් දවල් නිවුස් වලට පෙන්නුවේ 5100 ගානක් කියලා.
  7. yapa100

    අද සිට රජය සියලු උත්සව තහනම් කෙරේ. #BREAKING

    🔴 BREAKING NEWS අද සිට ඉදිරි දෙසතිය තුල පැවැත්වීමට නියමිතව තිබු සියලු රාජ්‍ය උත්සව නතර කිරිමට රජය තිරණ කරයි. තවද පෞද්ගලික උත්සව,රැස්විම් හා සාද තහනම් කෙරේ...
  8. yapa100

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ #corona #breaking

    🔴 කොරොනා ආසාදිතයින් 42ක් හදුනා ගැනිම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ
  9. yapa100

    තවත් රොහලක් ආසාදිතයින්ගෙන් පිරියයි. #corona

    Bm 🔴 කොරොනා ආසාදිතයින් 42ක් හදුනා ගැනිම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමේ ------ Post added on 1619345178
  10. yapa100

    තවත් රොහලක් ආසාදිතයින්ගෙන් පිරියයි. #corona

    🔴 තවත් රොහලක් ආසාදිතයින්ගෙන් පිරියයි. හෝමාගම මුලික රොහලේ කොරොනා වාට්ටු සහා දැඩිසත්කාර එකක වල ඇදන් සියල්ලම කොරොනා රොගින් ගෙන් පිරිගොස් ඇත. එම නිසා අද සිට රොහලේ වාට්ටු දෙකක් කොරොනා රොගින් සදහා වෙන් කර ඇත.
  11. yapa100

    අතරමැදි මධ්‍යස්ථාන අභිබවා, රෝහල්ගතවන පිරිස ඉහළට #CORONA

    මේ වන විට රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ නව කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වීම ද ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියාද වන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ අතරමැදි මධ්‍යස්ථානවලට වඩා සෘජුවම...
  12. yapa100

    මහ සෙනගක් අදත් කතරගමට - තොරතුරු හෙලි නොකරන්නැයි කපු මහතුන්ගෙන් බලපෑම් #CORONA

    පවතින කොරෝනා අවධානම නොතකා ඊයේ දිනයේ මෙන්ම අද දිනයේද කතරගම පුජා නගරය සැදැහැවතුන්ගෙන් පීරි ගොස් ඇති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. මේ හේතුවෙන් කතරගම නගරය ආශ්‍රීතව දැඩි අවධානම් තත්ත්වයක් මතුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මෙලෙස සැදැහැවතුන් පැමිණිම සහ ඇතිව තිබෙන අවධානම් තත්ත්වය...
  13. yapa100

    ජනපතිගෙන් ජනතාවට දැනුම්දීමක් #CORONA

    පල පොන්නයා යන්න. කයිවාරු නන්දේ ගේ කයිවාරු වැඩක් නැ.සාරාන්ශය තිබ්බාම ඇති.අපිට වෙන වැඩ තියෙනවා.
  14. yapa100

    ජනපතිගෙන් ජනතාවට දැනුම්දීමක් #CORONA

    හික් හික් හික් හික්
  15. yapa100

    ජනපතිගෙන් ජනතාවට දැනුම්දීමක් #CORONA

    🇱🇰 පවතින තෙවන කොරෝනා රැල්ල හමුවේ රට වසා දැමීම සිදුකළහොත් එය ජන ජීවිතයට හා ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරන බවත් කොරෝනාවට හොදම විසදුම එන්නත්කරනය බවත් එයට රජය සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසන්නේ පළමු දෙවන අවස්ථාවන් හී මෙන්ම මෙවරද ජනතාව ඉතා වගකීමෙන්...
  16. yapa100

    ඊයේ PCR පරීක්ෂණ 5,100කින් ආසාදිතයින් 895 ක් සොයාගැනේ. #CORONA

    🔴 ඊයේ කලුතර බේරුවලින් ආසාදිතයින් 93 ක් හදුනාගැනේ

    No contents