මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාව 2014 අනුව පහත සඳහන් තොරතුරු අනාවරණය වේ. 2014 වර්ෂය අවසන් වනවිට ජනාධිපතිවරයා සතුව තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 370ක්ය. (රුපියල් 3,698,867,000.00) මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය භාරගන්නා විට 2005 වර්ෂය අවසානයේදී හිටපු ජනාධිපතිනිය යටතේ තිබූ මුළු වාහන...