Hela scene!
පුත්තලම දිස්ත්‍රික්කයේ සාලියවැව පොලිස් බල ප්‍රදේශයේ දුනුමඩලාව ප්‍රදේශයේ දී සිය ආච්චී (76 අවුරුදු) සහ සීයා (80අවුරුදු)නිවස තුලදීම සිය මුණුපුරා(24 අවුරුදු) විසින් කපා කොටා ඝාතනය කර තිබේ. අද දහවල් 12 ට පමණ සීයා සහ ආච්චි කපාකොටා ඝාතනය කිරීමට හේතුව බවට පොලීසිය සැක පලකරන්නේ කිසියම් මුදලක්...