මේ මැරුණ අය කතෝලික. ඒ අහල පහල හැමෝමත් කතෝලික අය ඉන්නේ බන්. සල්ලි හොදට තියන අය ඉන්නෙත්. අන්තිමට ඉඩම අරන් හිටපු කෙනත් කතෝලික. පොර ඒ පැත්තේ හොදට බිස්නස් තියන කෙනෙක්. පොර තමයි ගේයි, ඉඩමයි ඩෝසර් කරලා අන්නාසි වගාවක් දාල තිබ්බ. එකේ මුරට දාපු උන් මාසයක් වත් ඉන්නේ නැ. හැමදාම වගේ බයවෙනවලු උන්. වගාවත්...