අන්න නියම කතාව.මේක සිoහල ක්‍රිකට් ටීම් එක නෙමෙයි.ශ්‍රී ලoකා ටීම් එක.ඇයි බොල මහරූෆ්,මුබාරක් ලත් කාලයක් මේකෙ සෙල්ලම් කලේ.තව මුරලි,විනෝදන් ජෝන්,රසල් ආනල්ඩ් වගේ දෙමල එවුනුත් සෙල්ලන් කලේ.හොදට සෙල්ලම් කරන එකා කව්ද ඌට ටීම් එකට එන්න ජාතිය ප්‍රශ්නයක් වෙන්නෙ නැ.