මෑතකදී හිරු ස්ටාර් තරඟාවලියේ කිරුළ දිනාගත් ප්‍රසිද්ධ ගායක චමෝද් කවිශ්කගේ මෝටර් රථයට නොදන්නා පුද්ගලයෙකු විසින් ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ. මෙම අවාසනාවන්ත සිදුවීම අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස අසල අද දින (මාර්තු 18) අලුයම 1.42ට පමණ සිදුව ඇති බව තහවුරු කර තිබේ.
Hammata siri...