1. markhaloce

    Kotinge Poiya

    දැන් ISIS සපෝටර්ද ? :shocked:
  2. markhaloce

    අමරණීය - Immortal

    වෙඩි නොවදින ඒව ඇති :yes: ඒත් බං වෙඩි නොවදිනවයි අමරණීය වෙනවයි කියන්නෙ දෙකක්නෙ.. මං නං හිතන්නෑ අමරණීයත්වය ගෑවුනු කතා ඇති කියල :no: :no:
  3. markhaloce

    Kotinge Poiya

    මම ෆුල් ltte සපෝටර් :lol: යුද්දෙ කාලෙදි මම උඹල වගේ අනාත සිඞ්හලුන්ව අල්ලල දුන්න :lol: ▬ ගෝඩ්
  4. markhaloce

    අමරණීය - Immortal

    අනේ මන්ද බං.. දැන් තියෙන සාහිත්‍යයේ නම් කොහොමද දන්නෑ.. පැරණි සාහිත්‍යයේනම් තියෙන්න විදිහක් නෑ.. :no: අමරණීය වීම කියන දේ ඉහලිං පිළිගන්නෙ බටහිර සංස්කෘතියෙ... මෙහෙ එහෙම නෑ.. :) ලඞ්කාවෙ කතා කලේ මරණය ගැන.. (අද සමහරුන්ට මූසල වචනයක් වෙලා තිබ්බට) මෙහෙ සාහිත්‍යයේ කොහෙවත් මරණය ජයගත්තු වීරයො ඉන්න විදිහක්...
  5. markhaloce

    GOT Season 5 Leaked

    :shocked: :shocked: :shocked: :shocked: ප්‍රේසස් ම නැතුව වචන ග්‍රැමර් එහෙම නැද්ද බං :D
  6. markhaloce

    GOT Season 5 Leaked

    ෆක් ඕෆ් :growl: :growl: :growl:
  7. markhaloce

    සින්ගපුරු ඇමති වරු සහ ලංකාවේ අය

    උඩ දෙකට යට දෙක කැපුනාම එක වෙන්නෙ බටහිර ගණිතයේ සිඞ්හලු.. බටහිර අධිරාජ්‍යයවාදීන්ගෙ කබල් ගණිත සංකල්ප අයිං කල්ල හදපු වීරවංශ ගණිතයෙ කැපුනාම ඉතුරුවෙන්නෑ කැපිලම ගිහිං බින්දුව වෙනව :yes: :yes:
  8. markhaloce

    ‘ඔයිට හොඳයි මහත්තයො මාව මරාගෙන කෑවනම්'

    ‘රට බේරාගත් එකාගෙන් - රට බේරාගත් එකා :yes: :yes: :yes: :yes:
  9. markhaloce

    මෙන්න සුපිරි Forum එකක්

    GOD නැති ෆෝරම් එකකිං වැඩක් නෑ සිඞ්හලු :baffled: ඌනෙ ආතල් දෙන්නෙ :D බම්ප්
  10. markhaloce

    New Sinhala Font

    මේවගෙ ඔක්කොම සිඞ්හල අකුරු තියෙනවද සිඞ්හලු ? සමහර ෆොන්ට් වල රකාරාංශ නෑ යංශ නෑ හල් අකුරු අඩුයි.. ම්‍රයනු ම්‍ර් යනු නෑ.. ඏ ඐ නෑ.. ඞ් ඞ ඞා ඞැ ඞෑ ඞි ඞී ඞු ඞූ ඞෙ ඞේ ඞෛ ඞො ඞෝ ඞෞ නෑ.. :no:
  11. markhaloce

    GOT Season 5 Leaked

    බැයිද බං අපිටත් හයි වැලීරියන් කතා කරන්න ඉගෙන ගන්න :D
  12. markhaloce

    What Song Are You Listening To Right Now?

    a song of ice and fire :yes: :yes: :yes:
  13. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    තෝ වැල බලන්නද කුකුලොහ් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්නෙ :lol:
  14. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    :shocked: :shocked: :shocked: :shocked: HBO එකේ පෙන්නනව වගේ කෑලි අඩු නැතුව අවුලක් නැතුව සම්පූර්ණයෙන්ම තියෙනවද ? :shocked: :shocked: විශේශයෙන් අර ඕපනිං ක්‍රෙඩිට්ස් ටික :D දැති රෝද කැරකිලා නගර හැදෙන ඒව එහෙම ඔක්කොම ? :D ඒ ටික තමා පට්ටම
  15. markhaloce

    බිල් ගේට්ස් ඉස්කෝලෙන්......

    පට්ට :D රෙප් :yes:
  16. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    ලීක් වෙලා :O
  17. markhaloce

    winRAR ඉවත් කරමු. මෙන්න භාණ්ඩේ!!! 100% නොමිලේ

    කෝ රයිට් ක්ලික් මෙනු එකේ ස්ක්‍රීන් ශොට් එකක් දාපං බලන්න :D වින්රාර් දාං ඉන්නෙ කෙලින්ම රයිට් ක්ලික් කල ගමං කෙලින්ම එක්ස්ට්‍රෑක්ට් තියෙන නිසා :yes:
  18. markhaloce

    BitTorrent's P2P Browser For Decentralized Websites Now In Beta

    :shocked: :shocked: :shocked:
  19. markhaloce

    company help

    ඕක අතෑරල දාල වැඩක් පලක් කරගනිං යකෝ.. මේ අවුරුද්දෙ මකුළු දැන් ටිකවත් කඩල දාපං කොහෙවත් යන කෙල්ලෙක්ගෙ කෝල් වෙනුවෙන් නහින්නෙ.. තොට සැකනම් අතෑරපියකො.. :growl: :growl:

    No contents