1. TakaTakas

    online money හොයන හොඳම ක්‍රම

    වටින උපදෙස් ටිකක් තෑන්ක්ස් මචං.මම නිකමට iqoption එකේ ඩෙමෝ එකක් හදල ට්‍රේඩ් කලා.ඩෙමෝ නිසාද මන්ද දාපු ට්‍රේඩ් වලින් සෑහෙන දුරට ගොඩ ගියා.බලමු තව ටිකක් ට්‍ර‍යි කරල.හරියටම සෙට් වුනොත් රියල් කරනවා.
  2. TakaTakas

    Forex මැනුවල් කරන්න හරියට ඉගෙන ගන්න ඕනද?

    තරහ ගන්න දෙයක් නෑ බන්.ගුරැවරයෙක් උනාම සේරටම කලින් තමන්ගෙ සුදුසුකම් ශිෂයන්ට කියන්න එපැයි.එතකොටනෙ ගුරා කියන දේ ගෝලයන්ට විශ්වාස කරන්න පුලුවන්වෙන්නෙ.නැත්නම් මේකා කියන දේවල් හරිද මන්ද කියන අවිශ්වාසෙන් තමයි ඉන්නෙ.මටත් ඊයෙ එකෙක් ෆොරෙක්ස් කියල දෙන්න ඇහුවා.මම ටිකක් නොදන්න පාට්එකේ විස්තර අහපුවාම මූ...
  3. TakaTakas

    Ice cream? Cargills, Elephant House, Highland, Kotmale

    මම දන්න තරමින් ඔය එලිපන්ට් හවුස් එක අර රවුෆ්හකීම් කියන එකාගෙ නේද
  4. TakaTakas

    My Paying Ads Sinhala Guide (100$ කට 120$ ක return අදායමක් දිනකට)

    අපි ඇඩ් පැක් මිලදී ගත්තාම අපේ ඇඩ්ස් දාගන්න පුලුවන්ද.
  5. TakaTakas

    My Paying Ads Sinhala Guide (100$ කට 120$ ක return අදායමක් දිනකට)

    මචං මේකෙ ඇඩ් ක්ලික් කරන්න විතරක් නෙමෙයි අපි ඇඩ් පැක් මිලදී ගන්න ඕන නේද.
  6. TakaTakas

    SLTNet Fake Counting Bandwidth

    මේක අපිටත් වෙන සීන් එකක් බන්.අපේ ඔෆිස් එකෙත් හවස 5න් පස්සෙ මොකෙක්වත් නෑ.15 වෙනිදා වෙද්දි සේරම ඩේටා ටික ඉවරයි.නයිට් ටයිම් වලිනුත් කැපිලා.මම දැන් දෙපාරක් SLT එකට කතා කරල කිව්වා.උන් කියනවා ඊමේල් එකකින් පැමිණිල්ලක් දාන්නලු.මේක හෙන මංකොල්ලයක්.අපි සේරම එකතුවෙලා මුන්ට නඩු දාමුද...?
  7. TakaTakas

    SLTNet Fake Counting Bandwidth

    යකෝ මේක හැමෝටම තියෙන ප්‍රහ්නයක්නේ. අපිටත් එහෙමයි බන්.අපේ ඔෆිස්එකෙත් 5න් පස්සෙ මොකෙක්වත් නෑ.ඒත් 15 වෙනිද වෙද්දි සේරම ඉවරයි.නයිට් ටයිම් වලිනුත් බාගයක් ඉවරයි.මම දැන් දෙපාරක්
  8. TakaTakas

    online money හොයන හොඳම ක්‍රම

    අම්මෝ... මේකෙ හෙන රෙෆ් ලින්ක් ගුහාවක්නෙ. මේක කරන එකා හොදට හොයනවා ඇති අපේ එවුන්ගෙ මාර්ගයෙන්.සමහර බ්‍රෝකර් සමාගම් වල රෙෆ්ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් උනාම ට්‍රේඩ් කරන හැම ගානකින්ම කමිෂන් එකක් යනවා රෙෆ්ට.ඒ උනත් මුකුත් අවුලක් කියන්න බෑ.මූ යමක් කියල දීල තියෙන නිසා.
  9. TakaTakas

    online money හොයන හොඳම ක්‍රම

    ඇයි බන් එහෙම කියන්නෙ.ඔය වෙබ් එකේ තියන්නෙ එතකොට පට්ට කෙබරයක්ද..?
  10. TakaTakas

    online money හොයන හොඳම ක්‍රම

    අඩේ මේ වැඩේ කරන්න පුලුවන්ද බන්.මම අද තමයි මේ වෙබ් එකට ගොඩ වුනේ.මේකෙ තියන විදියට සල්ලි හොයන්න පුලුවන්නම් වෙන මුකුත් ජොබක් කරන්න ඕන නෑනෙබන්.මේ වෙබ් එක කරන්නෙ උඹද මචං.
  11. TakaTakas

    කුජීත අයවැය

  12. TakaTakas

    ගෙවල් කුලී කාරයා නවත්වන්න නීතියක් තියෙනව

    ඔය ගෙදරින් පැනල පලයන් කොළඹ.අම්මට විතරක් කියපන් රහසක් විදියට තියාගන්න කියලා.නැත්නම් උඹ හැමදාම ඔය වලේ තමයි පුතේ.ඔය ආච්චිඅම්ම තව ටික දවසකින් මැරිල යයි.ඒත් උඹ හැමදාම ඔහොම ඉන්නද.දැම්මම තීරණයක් ගනින්.ගෙදරින් ඈත් උනා කියල ගෙදර අයට නොසලකා ඉන්න එපා.
  13. TakaTakas

    රාජිත රජයේ සේවකයන්ට අද xකේ ඇරීයා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. TakaTakas

    ධ්‍යාන අභිඥා ලබපු කෙනෙක් ගැන

    මේක වහරක විහාරය සම්බන්ධ එකක්ද...?
  15. TakaTakas

    ගෙවල් කුලී කාරයා නවත්වන්න නීතියක් තියෙනව

    උඹ ගෙයින් නොගිහින් හිටියොත් නීත්‍යානුකූලව නම් උඹව එලියට දාන්න බෑ.බලහත්කාරයෙන් එලියට ඇදල දැම්මොත් මිසක්.කුලියට හිටිය කියල කාවවත් එලවන්න බෑ මම දන්න තරමින්.උඹ නොගියොත් උසාවි යන්න වෙනවා අයිතිකාරයට.නැත්නම් පොලිසියටවත් උඹව එලවන්න බෑ.කොයිකටත් ලෝයර් කෙනෙක්ගෙන් අහපන්.
  16. TakaTakas

    ඈසිය යුතු අභිදර්මය දෙශනාවක්

    වටින වීඩියෝටිකක්. තෑන්ක්ස්
  17. TakaTakas

    ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්

    ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ් ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍යයෙන් නිලධාරියෙක්‌ පත් කෙරේ.. ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ සඳහා බ්‍රිතාන්‍ය රජය හමුදා නිලධාරියකු පත්කර ඇත. මෙම හමුදා නිලධාරියා නව දිල්ලියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිට...
  18. TakaTakas

    logo හදල සල්ලි හම්බ කරමුද ? #designcrowd

    99designs. com එකට දාපන් මේකට වඩා හොදයි
  19. TakaTakas

    Freelance (Help)

    මොනාද බන් කරන වැඩ.

    No contents