1. TakaTakas

    ඕනේ ඩේටා, ඕනේ තරම් - Get Downloaded

    උඹ ගෙනත් දෙන්න කරදර වෙන්න ඕන නෑ බන්. ඔය කනෙක්ෂන් එකේ යූසර්නේම් පාස්වර්ඩ් දීපන්කො අපි ඕන කරන ඒවා බාගන්නම්(විහිලුවට කිව්වෙ හොදේ).මටත් ඕන කරන ඒවා ටිකක් තියෙනවා එකතු කරල දෙන්නම්කො.
  2. TakaTakas

    ආණ්ඩුව, ජනතාව , රටේ අනාගතය

    කොහොමද (කරු)පයියගේ අය වැය
  3. TakaTakas

    මේ කාලකන්ණි ඩ්ස්නිලන්තයට තෝව ජාතක කරපු අ&#3512

    ඔය ජනවාරි 8ට කලින් තිබුන ඒවා මේ මාස කීපයට වෙනස් වෙලාද...? එතකොට දැන් හිනාවෙන්නෙ අහවල් එකෙන්ද.
  4. TakaTakas

    අර්ශස්

    මේකට තව හොද බේතක් තමයි ප්‍රාණජීව තෙල්. උදේ හවස තෙල් මේස හැන්ද ගානෙ බිව්වනම් පට ගාල හොද වෙනවාලු.මේක බොන්න තමයිලු බැරි පට්ට තිත්තලු.
  5. TakaTakas

    Facebbok වැඩ නැනේ?

    මචං chrome අවුලක් වගෙයි firefox වලින් වැඩ කරනවා
  6. TakaTakas

    යූටියුබ් ඇඩ්සෙන්ස් වලට/ඉංග්‍රිසි ඉගෙනගන&

    යූටියුබ් ඇඩ්සෙන්ස් වලට/ඉංග්‍රිසි ඉගෙනගන& යූටියුබ් ඇඩ්සෙන්ස් වලට/ඉංග්‍රිසි ඉගෙනගන්න අයට සුද්දන්ගෙ කටහඩින් ඉංග්‍රිසි කිරියෙ එවුන්ට වැදගත් වෙයි කියල හිතෙන සොෆ්ට් වෙයාර් එකක් දෙන්නයි හදන්නෙ.මේක කලින් කවුරැ හරි දුන්නද කියලනම් මතක නෑ.එහෙම නම් සොරි.මේකෙන් කරන්නෙ අපිට අවශ්‍ය ඉංග්‍රීසි ඡේදයක් උච්චාරණය...
  7. TakaTakas

    deyyanta pahan paththu kirima

    සූනියම් දෙවියන් කියන්නෙ ටිකක් පරිස්සමෙන් ඇසුරැ කරන්න ඕන දෙවි කෙනෙක්.සැබෑම බලයක් තියෙන,කතරගම දෙවියන්ගෙ සේවකයෙක් කියල තමයි මම අහල තියන්නෙ.පුර පක්ෂයේ දේව විලාශයෙන් සහ අව පක්ෂයේ යක්ෂ වේෂයෙන් පෙනී සිටින දෙවි කෙනෙක්.රාත්‍රී 9න් පසු තමයි පහන් තියන්න ඕන මට මතක විදියට.පහන නොතිබ්බත් ගාතාටික කියල හදුන්...
  8. TakaTakas

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    මේ ආප්ප සතියයි. ඔබ සැමට රොස් වෙච්චි ආප්ප සතියක් වේවා....
  9. TakaTakas

    මට දැනෙන විදිහට රටට ලොකු විනාසයක් අත ළඟ

    ප්‍රභාකරන් ගැනද කිව්වෙ...?
  10. TakaTakas

    ආණ්ඩුව_වැටෙයිද ?

    මේ වෙලාවෙ ආණ්ඩුව පෙරලන්න හොද නෑ.මුන්ට ඡන්දෙ දීපු එවුන්ට මේරට කුජීත වෙලා යන හැටි බලල විදවන්න තව කල් දෙන්න ඕන
  11. TakaTakas

    මහින්දගේ මොලේ සහ රනිල්ගේ මොලේ

    ආප්පයයි ෆොනිලයි හෙනගහල අකුලෝලම පලයන්.
  12. TakaTakas

    පිරිතක් කියනවා නම් මෙහෙම කරමු.

    වටිනතොරතුරැ ටිකක්.ස්තූතියි
  13. TakaTakas

    තවත් සිංහල කොල්ලේක් මරලා නාවලපිටිය පැත්ත

    නිවන්සැප ලැබේවා.(ජාතිවාදය ඇවිස්සෙයිද මන්ද)
  14. TakaTakas

    රටක් නැති වෙනකම්ම කාපල්ලා

    ඕනෑම බොරුවක් කියල අන්දවන්න පුලුවන් ගොන්නු ඉන්න රටක් වෙච්චි නිසා, ඡන්දෙ දින්නට රටක් හරි විදියට ගෙනියන්න බෑ කියල කෙටි කාලෙකින් ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි තාම උම්බෑ කියන්නෙ.
  15. TakaTakas

    Fiver කරන , කරපු අය එන්න

    ෆයිවර් වලින් සල්ලි හොයන්න පුලුවන් මචං. මේක ඉතින් තමන්ගෙ හැකියාව තමයි. එකපාරටම ගිග් දාගනෙ ඕඩර්ස් නැතෝ කියන්න එපා.සේරටම කලින් මේක ගැන ඉගෙන ගනින්.සිංහල ටියුටෝරියල් තියෙනවා ඕන තරම්.ගිග් එක දාල නිකන් ඉන්න එපා.මුකුත් දන්නෙ නැතිනම් ෆයිවර් වල කස්ටම් සපෝට් ගනින්.මේ පහලින් දාල තියන්නෙ මමත් ගිග් දාල ගිග්...
  16. TakaTakas

    Horoscope Software

    ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් තෝරල ගනින් මෙතනින් විස්තර බලපන් වැඩ කරන විදිය විස්තර සිංහලෙන්
  17. TakaTakas

    Horoscope Software

    මේවගෙන් දෙන තොරතුරැ වැරදියි මචං.සමහර අවුරැදු වලට හරි.හිටිය ගමන් බුලගහනවා. ජගනාතහෝරා හොදයි බන්.ඒකෙ සෙටින්ග්ස් හදාගන්න ඕන.
  18. TakaTakas

    අනේ උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

    හොරාට හොරාට වැල බැලුව නේද.ඒව අහුවෙයි කියල නේද මේ බය.කමක් නෑ මේකෙන් වැඩේ කරගන්න පුලුවන්වෙයි මෙතනින් විස්තර බලන්න මේකෙන් බාගන්න .

    No contents