1. A

    President Trump for the Sri Lanka

    Not the fucking shit heads we kicked out
  2. A

    President Trump for the Sri Lanka

    Now we need someone like President Trump for Sri Lanka!
  3. A

    Who else born like me?

  4. A

    අමසින් ත්‍රෙඩ් වර්ජනය දිගටම කරමු

    ඔයාලා මට අනවශ්‍ය ප්‍රසිද්දියක් දෙන්නේ.මේක බම්ප් කරල උඩට ගන්නකොට මේකේ ඉන්න හැම එකාම ඇමසින් කවුද කියලා දැන ගන්නවා. මගේ නම ෆේමස් වෙනවා.ඒක නිසා මේක බම්ප් කරන්න එපා.
  5. A

    දුරකථන හතක අැමතුම් ඔස්සේ විමර්ශන

    සෂීගේ මූන බලන්න.ඇස් ඉදිමිලා වෙහෙසකාරි තත්වයක්.ඒ කියන්නේ මුලු රෑම නිදාගෙන නෑ. නිදිමරපු ගතියක් තියෙනවා.තරුනයා මැරිලා තියෙන්නේ පැය අටකට කලින්.රෑ 11ට.අම්ම එන්නේ උදේ.
  6. A

    දුරකථන හතක අැමතුම් ඔස්සේ විමර්ශන

    අනිත් බරපතලම සැකය හැම එකටම ඕනම පොඩි දෙකට ටීවි චැනල් සහ මාධ්‍ය ඉස්සරා කෑගහන විමල් වීරවංශ මේ සිද්ධිය ගැන කිසිම දෙයක් මාධ්‍ය ඉස්සරහ කියලා නෑ. සාමන්‍යයෙන් විමල් කියන්නේ මේ වගේ නිහඩ කෙනෙක් නෙවෙයි
  7. A

    දුරකථන හතක අැමතුම් ඔස්සේ විමර්ශන

    4qu4L_YIE_Y බැලූ බැල්මට මිනීමැරුමක් සිදු වෙලා ඇත.මූලික සාක්ෂි පරස්පර විරෝදීයි. සසී කියනවා ලමයගේ ඇස් මූන ඉදිමිලා තිබුනා කියලා.ලමයෙගේ මව කියනවා ගෙදරින් හොදින් ආවා කියලා.අනිත් එක සසී කියනවා ලමයෙගේ පියා මැරුනෙත් මේ විදිහට කියලා.නමුත් අම්මා කියන්නේ පුතාට කිසි දෙයක් තිබුනේ නෑ කියලා.අනිත් එක කවුරු...
  8. A

    දුරකථන හතක අැමතුම් ඔස්සේ විමර්ශන

    වීරවංශ නිවසේ මරා දැමූ බවට සැක කෙරෙන තරුණයා සමග සම්බන්ධතා පැවැත්වූ දුරකථන 7 ක පරීක්ෂණ සඳහා අධිකරණ අවසරය (ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.10, පෙ.ව‍‍‍‍‍‍.‍‍‍9.00) විමල් වීරවංශගේ නිවසේ රාත්‍රිය ගත කරද්දී මරා දැමුවා දැයි සැක කෙරන ලහිරු ජනිත් දිසානායක තරුණායගේ මරණය සම්බන්ධයෙන් ජංගම දුරකථන හතක ඇමතුම්...
  9. A

    දුරකථන හතක අැමතුම් ඔස්සේ විමර්ශන

    දුරකථන හතක අැමතුම් ඔස්සේ විමර්ශන ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේදී තරුණයකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජංගම දුරකථන හතක අැමතුම් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇත. ඔක්තෝබර් 26 දින මියගිය 24 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ ලහිරු ජනිත් දිසානායක තරුණයා...
  10. A

    හොරු ටික විශේෂ අධිකරනයකින් කූඩුවට යවනවා

    හොරු ටික විශේෂ අධිකරනයකින් කූඩුවට යවනවා රාජපක්ෂලාව කූඩු කරන විශේෂ අධිකරණයක් දායි ? November 9, 2016 Don Tokka 0 Comment හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතීන් සහ එවකට සිටි මැති ඇමතිවරුන් සිදුකර ඇති මහා පරිමාණ වංචා පිලිබද විභාගයට විශේෂ අධිකරණයක් පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් කර...
  11. A

    එලකිරි එකේ මගේ ත්‍රෙඩ් මර්දනය කරන්න සැලස&#3530

    එලකිරි එකේ මගේ ත්‍රෙඩ් මර්දනය කරන්න සැලස&#3530 මගේ ත්‍රෙඩ් මර්දනය කරන්න සංවිදානාත්මකව බයියො දැන් ලොකු සැලස්මක් කරනවා. එකක් මාව වර්ජනය කරන්න කියලා මෙම්බර්ස්ලට බලපෑම් කරනවා.තර්ජනය කරනවා දෙක මගේ ත්‍රෙඩ් වලට මෙගා ඉමේජ් දානවා. තුන මම හිට් වෙන ත්‍රෙඩ් එකක් දාපු ගමන්ම ඒක කොපි කරලා වෙන එකක්...
  12. A

    මෛත්‍රී ජනවාරි 23ට කලින් මරයිද?

    මේකේන් පේන්නේ අනිවාර්යෙන්ම මරා ගෝටා සහ විජිත මුනි මොකක් හරි ප්ලැන් එකක් ගහලා රනිල් සහ මෛත්‍රී දෙන්නට වැඩක් දෙන්න යන්නේ..
  13. A

    මෛත්‍රී ජනවාරි 23ට කලින් මරයිද?

    මෛත්‍රී ජනවාරි 23ට කලින් මරයිද? මරදේවයන්ගේ අවමඟුල් දා ජනපතිට අගමැතිට ලඟා වීමට ජනමාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගෙන ඇවිත් මාට්ටු (ලංකා නිව්ස් -20­­­­16.නොවැ.09, ප.ව‍‍‍‍‍‍.‍‍‍11.30) අභාවප්‍රාප්ත අමරදේව ශූරීන්ගේ අවමංගල උත්සවය දා එහි සහභාගී වී සිටි ජනාධිපති වරයා සහ අගමැතිවරයා වෙත සමීප වීමට උත්සාහ කළ...
  14. A

    ට්‍රම්ට එරෙහිව පාරට බැහැලා

    This is thread Hijacking.please dont bump this thread.:frown::angry:
  15. A

    ආදම් කන්දේ වීරයා මරුනේ

    ආදම් කන්දේ වීරයා මරුනේ
  16. A

    Jesus LOVES Trump

    No contents