~~ ඉංග්රීසි ගුරෙක් හොයල දෙන්නකො ~~~
මම වැඩ කරන්නෙ ගාල්ලෙ
අපේ කම්පනි එකේ English ක්ලාස් එකක් දාන්න ඉන්නෙ
ඔයාල දන්නවනම් ගාල්ල පැත්තෙ English සර්/ මැඩම් කෙනෙක් හොයල දෙන්නකො
ක්ලාස් කරන්න හිතන් ඉන්නෙ හවස 5.00න් පස්සෙ, අපේ ඔෆිස් එකේ
Mama weda karanne Galle
ape company eke staff ekata English...