උබල කියල කියන්න එපා මචන් ..මම පැත්තක් අරන් කියවන්න අවේ නෑ. උබ දන්නවා ඇති නේ මට උබත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ ,,එත් බන් මම කියන්නේ .මේ වගේ සුළු සුළු දේවල් ත්‍රෙඩ් එකක් ඇරලා කතා කරන්න තරම් දේවල් නෙමෙයි ..!! මේවගෙන් වෙන්නේ මේකේ ඉන්න ඒකාල පිල් බෙදෙන එක ..!! උබල ඔක්කොම ඔලුව තියන එවුන් නේ...