1. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    අපිට අඩුයි බන් මේකේ උඹලා මේකෙදී අපිට දෙන්න තිබ්බේ.
  2. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    අපරාදේ 10කට අඩුව පැරදුනොත්. තව 2ක් දාලා නෑ කවුරු හරි උන්ව හොයා ගන්නත් නෑ.
  3. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    ඒක මදි වෙනවා මේකේ රිසාල්ට් එකට. අපේත් රිපීට් වෙච්චා තියනවා මේකේ.
  4. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    නෑ බන් ගොඩක් උඹලගේ උන් මේකේ දැම්මේ.
  5. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    නෑ බන් උන් ගේ ඔක්කොම වගේ දැම්ම අන්තිම එකේ. :no::no::no:
  6. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    උඹ කිව්ව හින්දද දැම්මේ නැත්තේ.
  7. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    ඇගියා උදේ හිටියා මම මුකුත් කිව්වේ නෑ. ඡන්දේ දාලා ඇති කියලා. :cool::cool::cool:
  8. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    මදි වගේ නේ. අපේ 3ක් ඡන්දේ දාලා නෑ. මේක ගොඩ දාගන්න අමතක උනානේ බන් මට. මම හිතුවේ අපේ ඔක්කොම ඡන්දේ දාලා කියලා.
  9. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    අපේ 3ක් දාලා නෑ. උන්ගේ කීයක් දාලා නැද්ද ?
  10. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    යකෝ ඇයි කවුරුවත් කිව්වේ නැත්තේ ඇගීයා ඡන්දේ දාලා නෑ කියලා. මම හිතුවා මේකට ඇවිත් හිටපු නිසා ඡන්දේ දාලා කියලා.
  11. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    පගාව දෙනුලැබේ
  12. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    ඇගී හිටියනම් දිනුම් අපි. 10ක් විතර මදි වෙන්නේ.
  13. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    පගාවට තිත
  14. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    පගාව දෙනු නොලැබේ
  15. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    අපිට 10කට වඩා මදි අපිට දීපන්. :yes::yes::yes:
  16. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    කෝ මේ ඇගී
  17. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    ඇගී දැම්ම කිව්වනේ. දාලා නැද්ද. :oo::oo::oo:
  18. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    අපිට තව ජන්ද 10ක් වත් ඕනේ කෝ අපේ කට්ටිය.
  19. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    මම නොදී ඉන්නවද බන්. අන්තිම එකේ දාලා තියෙන්නේ. :P:P:P
  20. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    පගාව දෙනු නොලැබේ

    No contents