1. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    ඡන්දේ දාපන් 100ක් සෙට් කරනවා. :yes::yes::yes:
  2. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    අපි හලි අහිංසකයි. :P:P:P නාන්න නෙමේ පීනන්න හරි දෙනවා. ඡන්දේ දුන්නොත්. :yes::yes::yes:
  3. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    පගාව ඕනිද ඡන්දේ දීපන්
  4. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    ඒකනේ අපි නම් බොරු නෑ. ඡන්දේ දීපන් පගාව එවනවා.
  5. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    අනිවා උඹලත් ඉතින් අපේ පැත්තේ තමා බඩී ටීම් එක බොරුවට දගලයි රෑට හෙට උදේට අපේ සෙට් එක බැස්ස ගමන් ඔක්කොම ඉවරයි. :yes::yes::yes:
  6. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    උඹලත් 10කට දෙයි එච්චරයි. උඹලට රෙප් දෙන්න 10ක්වත් නෑ. අපිට සෑහෙන්න කට්ටිය ඉන්නවා. ඉතින් අපිට අද දවසෙත් තව දෙන්න පුලුවන්. හෙට උනාම තව දෙන්න පුලුවන්. :rofl::rofl::rofl: පුලුවන්නම් ලං කරලා පෙන්නපන්. තාම අපි 30කට වැඩිය ලීඩ් එකක් තියන් ඉන්නේ. :yes::yes::yes:
  7. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    මෙන්න සාක්ෂි අපි පොරොන්දු ඉටු කර ඇති බවට. බඩියාගේ ටීම් එකේ බොරුවලට නොරැවටී ඔබේ ඡන්දය අපිට ලබා දී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. :yes::yes::yes:
  8. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    අපේ පැත්නේ ඔප්පු කරලා තියනවා ඡන්දේ දුන්නොත් රෙප් දෙනවා කියලා. බොරුනම් මුලට ගිහින් බලන්න. :yes::yes::yes: දැන් තියන තත්ත්වේ හැටියට රෙප් දෙන්නේ ඡන්දේ දෙන අයට විතරයි. මොකෝ ඔය වාසි පිලට ටීම් එකේ ගොඩක් දෙනෙක් අපිව රවට්ටලා තියෙන්නේ. :P:P:P
  9. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    ඡන්දේ දාපන් තව 6ක් එවනවා මම. :yes::yes::yes:
  10. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    අපි කියපු විදිහට සලකලා තියනවා. දැන් ඡන්දේ දෙන උන්ට දැන් සලකනවා. උඹත් කැමති නම් අපිට දීපන් රෙප් 200ක් සෙට් කරන්නම්. :yes::yes::yes:
  11. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    ඔටුවයි සසායි තමා වගකියන්න ඕනේ. :P:P:P
  12. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    එයා තමා අපේ ප්‍රධාන සංවිධායිකාව.
  13. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    අපිත් කලින් ඒ ගොල්ලොන්ට දීලා තමා තියෙන්නේ පුලුවන් නම් උඹලා අපි දුන්නට වඩා දීලා බලපන්. :yes::yes::yes: දැන් සල්ලි දෙන්නේ නැද්ද රෙප් කන්නද බන් කිව්වා නේ. බලපන් සල්ලි දුන්නත් වැඩක් නෑ රෙප් සල්ලිවලට ගන්න බෑ. අපි 200ක් දෙනවා කියලා උන් දන්නවා. පුලුවන් නම් 150ත් වත් සෙට් කර ගනින් උන්ව උඹලගේ පැත්තට...
  14. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    ඉතින් පලයන් දැම්ම අපිට එපා උඹලා. අපෙන් රෙප් අරන් දැන් ඒ පැත්තට පනින්න හදනවා. අපි අලුතෙන් එන උන්ව අපේ පැත්තට අරන් වැඩේ ගොඩ දානව. උඹලා ඒ පැත්තට ගියොත් උඹලගේ ඩිමාන්ඩ් එක නිකම්ම බහිනවා. අපිට රෙප් 200ට වඩා දෙන්න පුලුවන් කියලා දන්න නිසා තමා ඔය බඩියගේ උන් හෝ ගාලා එක දෙක දීලා හරි උඹලව ඒ පැත්තට ගන්න...
  15. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    ඒ ගොල්ලොන්ට සලකලා තියෙන්නේ. :yes::yes::yes:
  16. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    6 කියලා දාලා 1 ඒවා තමා ඔය දෙන්නේ. උඹලත් ඕවට අහුවෙයන් ඉතින්. අපි උඹලට ඇති වෙන්න ඇඩ්වාන්ස් දීලා තියනවා. ඡන්දේ දීපන් ඉතුරු ටික දෙන්නම්. :yes::yes::yes:
  17. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    උඹලා ඡන්දේ දෙන වෙලාවට කියපන් අපි සලකන්නම්. :yes::yes::yes:
  18. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    අදින්න සුදූ
  19. ModelSriLanka

    2013 Apr 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    පුසා දිනවමු
  20. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    #අපි පූසට :cool:

    No contents